=+= සුසුම්නාව බේරන්නේ මෙහෙමයි =+=

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ අල්ලපු ගෙදර අයියත් ගෙදර ලොරිය කොන්දට වැටිලා සුසුම්නාව කැඩිලා දැන් අවුරුදු 15කටත් වැඩී. :(
    සනීප කරගන්න බෑලු. බම්ප්
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    යාළුවා;17108424 said:
    අපේ අල්ලපු ගෙදර අයියත් ගෙදර ලොරිය කොන්දට වැටිලා සුසුම්නාව කැඩිලා

    :shocked::sorry::sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔව් බං අපිමයි ගෙනිච්චෙත් හොස්පිටල්. ඒ කාලෙ වාහන තිබ්බෙ නෑ ගමේ :dull:
    මට හොඳට මතකයි ඩෝන් ගාල සද්දයක් ඇහුනා. ඒ එක්කම මමයි තාත්තයි දිව්වා අඩි 5ක් උස වැටවල් දෙකෙන් හයි ජම්ප් දෙකක් ගැහුවා. ලොරිය උස්සල අයියව ගත්තෙ කට්ටිය එකතු වෙලා :sorry:
    ජැක් කරලා තිබ්බෙ නෑ. අඩ තියල ලොරිය තිබ්බෙ අර අයියා යට ඉද්දි අඩ පෙරලිලා :sorry: කොල්ලව ඇද කරන්න බැරි නිසා දොර ඇරගන දාගන ගියෙ :sorry: ඒත් හරි ගියෙ නෑ.අවුරුද්දක් විතර හොස්පිටල් එකේ ඉඳල. එදා ඉඳන් අද වෙනකන් සිංහල බේත් කරනවා. දැන් හැබැයි ටිකක් හොඳයි කියලත් හිතෙනවා. බඩ යට පණ නෑ සම්පූර්ණයෙන්. දැන් ඒ උනාට ඒ කාලෙ ඉදන් වැටක් ගහල ඇවිදලා ඇවිදලා කිහිලි කරු වලින් එහෙම යන්න පුළුවන්. නත්තලට අපි වටේ පිටේ ගෙවල් වලට යනවා. ගිය පාරත් ගියා. හොඳයි ඉතින් :yes: ස්වයං රැකියාවක් කරනවා ඔය එක එක අයිටම් හදනවා ගෙදර. හදල විකුනනවා :cool:
    ගෙදරම වාහන, ඉලෙක්ට්‍රොනික් බඩු හදනවා. මිනිහා පට්ට වැඩකරු. තාත්තත් එහෙමයි එයාගෙ ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්ම් හ්ම්ම්ම් මන් ඒක පාරටම හිතුවේ ඔයාගේ සුසුම්නාවට මොකක් හරි වෙලා වගේ....නියමයි මල්ලි ..එළකිරි පොස්ට් ඒක ගොඩක් වටිනවා...රේප්++