සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරු&

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරු&

family+nilanga.jpg


සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීමට 25 හැවරිදි නිලංග සෙනෙවිරත්න ඈපා තරුණයා සමත්වී තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු පසු කාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ මැලේසියාවේ "ස්වින්බර්න්" විශ්වවිද්‍යාලයෙනි.

2007 වසරේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ හොඳම රොබෝ නිර්මාණය සිදු කර ඇත්තේද ඔහු විසිනි.

කුඩා කල පටන් වාහන සැලසුම් කිරීමට සිහිනි දුටු ඔහු විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු වසර හතරක කාලයකින් පසුව එය යතාර්ථයක් බවට පත් කරගන්නේ සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීම මගිනි.

මෙහි විශේෂත්වය වන්නේ බැටරි 8 ක වොට් 48 ක ධාරිතාවෙන් මෙය පන ගැන්වෙන අතර විදුලි පහන් දැල්වීමට වොට් 12 ක වෙනම බැටරියක් යොදා තිබීමයි.


මෙම බැට්රි චාර්ජ් කිරීමට අවශ්‍යය විදුලිය ලබා ගන්නේ සුලන්ගේ බලයෙනි.මෙම පිරිමැසුම් දැයි ක්‍රමය නිසා කිලෝමීටරයක් ධාවනය කිරීමට වැය වන්නේ රුපියල් 2 ක් පමණි.පැයට කිලෝ මීටර් 60 ක වේගයෙන් ධාවනය කල හැකි මෙම රථයෙන් කිසිදු ශබ්දයක් නැගෙන්නේද නැහැ.


මේ වනවිට ඔහුගේ නිර්මාණය රටවල් 18 කින් ඉල්ලුම් කල හැකි අතර රජයෙන් ආධාර නොලැබුනොත් ජර්මනිය සමග එක්වී මෙම වාහන නිපදන බව ඔහු පවසනවා.මෙම මෝටර් රථය නිර්මාණයට ලක්ෂ 30කට අධික මුදලක් වැය වුවත් ඉදිරියේදී එය රුපියල් ලක්ෂ 6 පමණ මුදලකට ලැබීමට කටයුතු කරන බව නිලංග ප්‍රකාශ කර සිටිනවා.


nilanga.jpg


 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    elakiri kollek bnz...lankaawatath aadambarayak...
    ikmanatama patent eka dunnanam hari muta wena ewn ganna kalin,....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    රජයෙන් වෙන ඒවාට නම් අත දෙයි..
    මේ වගේ කොල්ලෙක් ට මොනා දෙයිද?
    මේ ශ්‍රී ලංකාවයි !