සුළං_කපොල්ලේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ තැනු කැදැල්ලේ
කෑලි කැඩි බිඳී වැටෙයි නිල කඳුරැල්ලේ //

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටී රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලි
පිළිගනු ඈ කොහේ යන්නද නැවත ඉගිල්ලී

සුළං කපොල්ලේ...

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වලල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සඹද ඔබේ කැදැල්ලේ

සුළං කපොල්ලේ //
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ ගීතයේ තේරුම පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ගීතයේ තේරුම පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?

    සුලන් කපොල්ලේ නෙදර්ලන්තේ බොරු පොයිය සහ නයෙක් ඇරලා දැන් හත්පොලේ ගාගෙන ලිංගික අසහනේ වැඩි වෙලා චු විදිනවා වගේ කතාවක් මචන්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ ගීතයේ තේරුම පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?

    meken kiyanne mahinda rajapakshage horakamak gana ban.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    සුලන් කපොල්ලේ නෙදර්ලන්තේ බොරු පොයිය සහ නයෙක් ඇරලා දැන් හත්පොලේ ගාගෙන ලිංගික අසහනේ වැඩි වෙලා චු විදිනවා වගේ කතාවක් මචන්

    නෑ මචන්....., මම නම් හිතන්නේ පට්ට හොරෙක් ගමෙන් පැනලා ඇවිල්ලා වෙන ගමක ගේමක් ගහන්න ගිහින් හත් පොලේ ගාගන්න අන්දම ගැන ලියවෙච්ච ලස්සන නිර්මාණයක්.

    අර්ධ ශුෂ්ක ගම්මානයක ඉඳල කඳු සහිත ගම්මානයකට යොදුන් ගණන් දුර ආපු අවුරුදු හැත්තෑවක ජවසම්පන්න තරුණයෙක්, නිර්මාණකරුවා
    'කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලියකට' සමාන කරනවා.

    ඒ ගම්මානේ ඉන්න මිනිස්සුන්ගෙන් නිර්මාණකරුවා ඉල්ලනවා මේ තැනක් නොතැනක් නැති තරුණය වෙනුවෙන් 'පිළිගනු ඈ කොහේ යන්නද නැවත ඉගිල්ලී' කියලා.
    'ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වලල්ලේ' කියලා නිර්මාණකරුව කියන්නේ මේ තරුණයාගේ අවජාතක භාවය.

    'ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ' කියන පදවැලත් එක්ක මේ ගීත රචකයා ප්‍රකාශ කරන්නේ ''
    'කාපු ඒවා මදිද තවත් එන්නේ ඇතුගලේ' කියන අදහස.

    එකපාරටම ප්‍රේමකීර්ති වගේ අයගේ දක්ෂතාවයන් මතක් කරලා ගහන්න යන ගඳ ගේම් එක නිර්මාණකරුවා සමාන කරන්නේ

    'සුළං කපොල්ලේ තැනු කැදැල්ලේ
    කෑලි කැඩි බිඳී වැටෙයි නිල කඳුරැල්ලේ' කියමින්.

    හරිම ලස්සන පබඳුමක්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :frown: