සුළඟින් වැටුණු පොල් ගසකින් ගැටළුවක්.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බාසෙක් දාල හදල දෙන්න වැඩේ ඉවරයි. මික්සර් එක හොරට නැතුව 1:2:3 දාල හදන්න. නැත්තම් පසුවට කචල්.
     
    • Like
    Reactions: kinkon

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ඒ බාස්ගෙන් ඇස්තමේන්තුවක් ඉල්ලගන්න ඊට පසු එය සාධාරණද කියල හොයල බලන්න ඉන්පසු එකඟතාවයකට එන්න.
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    oya hadala denna machan, matath oya wagema ekak una giya mase, ape kos gahaka aththak watila allapu gedara wahale sheet wagayak kadala giya, gate eka damage una, api bas kenek dala badu genath deela eka okkoma tibuna widiyata hadala dunna, oya podi ganakata allapu gedara ekka hith amanapakamak hada ganna epa, oya bas kenek dala tibuna widiyata hadala dennam kiyanna
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    uba sathayakwath gewanna awasya naha.

    උබට හදලා දෙන්න වෙනවා. පොලිසි උසාවි ගියත් අන්තිමට උබට හදලා දෙන්න වෙනවා. ඒ බාස් හරි නැත්නම්, වෙන කෙනෙක් දාලා හදලා දීපන්.
    pissuda yako. mita kalin u oya gahata case ekak dala nathnam uta karanna kisima deyak na.
    ------ Post added on Jun 23, 2025 at 10:14 PM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,380
    3,033
    113
    Virgin පකයෙක් ඩිටෙක්ටඩ්

    හුකලා රෙද්දේ පිහිදාන්නෑ 😂
    උඹේ වයසේ හැටියට නන් සරමේ තමා පිහිදාන්න තිබ්බේ 2008 කෑපෝ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,957
    8,733
    113
    In Your Heart
    1lak giyath echcharai that's your problem.thibba wage hadala deepan

    gas hitawaddi anith unta karadara wenna hitawanna epa. Ape paththeth oya wage waththa pura gas hitawan inna apathayo innawa
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹේ වයසේ හැටියට නන් සරමේ තමා පිහිදාන්න තිබ්බේ 2008 කෑපෝ
    අම්මගේ කටේ ඇතිල්ලුවේ ඔයාගේ

    එහෙම කලේ නැත්තං ඔයාටත් තව අයියා කෙනෙක් ඉන්නවා අපරාදේ ළමයෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස වැදීම නිසා තරමක් ඇල වී ගොස් තිබෙනවා. එම වත්තට වැටී තිබූ ගස් කොටස වහාම කපා ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව එය කපා අපේ වත්තට අප විසින් දමන ලදී. ඒ ඇල වූ කණුව වෙනුවට කණුවක් යළි අලුතින් ඉදි කිරීමට අවශ්‍ය බව කියලා අපෙන් රු. 20000/- වන්දියක් ඉල්ලුවා. එය ලබා දීමට අප එකඟව සිටින අතර අද දින කතා කොට කීවා කණුව බාස් කෙනෙකුට පෙන්වූ බවත් ඔහුට අනුව ඒ සදහා රු. 35000/- ක පමණ මුදලක් වැයවන බව කී බවත් ඒ නිසා රු . 35000/- මුදලක් අවශ්‍ය බවත් කීවා. එහෙත් අප එකඟ රු. 20000/ වන්දි මුදලක් ලබා දීමට පමණයි. මේ සඳහා කළ යුත්තේ කුමක් ද? දන්නා අය කරුණාකර උදව් කරන්න.
    උඹලගෙ අතින් කැඩුනානම් උඹ බාස් කෙනෙක් ගෙනල්ලා තිබ්බ විදියට හදලා දීපන්, උන් සමහර විට වැඩිපුර ගානක් කතා කරගන්න ඇති බාස් එක්ක. ඒ හුකාරිස් කරන්න දෙන්න එපා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    kambi x 4 = 4500
    cement 3 = 6000
    metal = 3000
    sand = 4000
    labour x 2 = 13000

    oka labai ban deela dahan. attatama wadak karanna yanakota thami wiyadama terenne hithaganna baha. anika dawas dekakwat oka karanna wenawa + transport balama ubata salli deela inna eka wasi lesi. kochchara baluwat 5000 laba wei
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    උන්ගේ වත්තේ තියන ගහන් උබලගේ ගෙදර පැත්තට වැටෙන්න පොඩ්ඩක් කපලා තියන්න. ඇහැට ඇහැක්.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස වැදීම නිසා තරමක් ඇල වී ගොස් තිබෙනවා. එම වත්තට වැටී තිබූ ගස් කොටස වහාම කපා ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව එය කපා අපේ වත්තට අප විසින් දමන ලදී. ඒ ඇල වූ කණුව වෙනුවට කණුවක් යළි අලුතින් ඉදි කිරීමට අවශ්‍ය බව කියලා අපෙන් රු. 20000/- වන්දියක් ඉල්ලුවා. එය ලබා දීමට අප එකඟව සිටින අතර අද දින කතා කොට කීවා කණුව බාස් කෙනෙකුට පෙන්වූ බවත් ඔහුට අනුව ඒ සදහා රු. 35000/- ක පමණ මුදලක් වැයවන බව කී බවත් ඒ නිසා රු . 35000/- මුදලක් අවශ්‍ය බවත් කීවා. එහෙත් අප එකඟ රු. 20000/ වන්දි මුදලක් ලබා දීමට පමණයි. මේ සඳහා කළ යුත්තේ කුමක් ද? දන්නා අය කරුණාකර උදව් කරන්න.
    බාසෙක් ගෙනත් තිබ්බ විදිහට හදල දීපන් උබේ වියදමෙන් . සල්ලි දෙනවා නම් ලිකිත ලියවිල්ලක් එක්ක දීපන් . මුලින් එකග උනේ දළ මුදලක් නේ බන් , බාස් ඇවිත් බලල එස්ටිමෙට් හදල බැලුවම ගණන වෙනස් වෙන්න පුළුවන් . උබලට සැකයි නම් , උන්ගේ 35,000 එස්ටිමෙට් එක ඉල්ලගෙන බලහන් overcharge මොනවත් තියෙනවද කියල .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    බාසෙක් ගෙනත් තිබ්බ විදිහට හදල දීපන් උබේ වියදමෙන් . සල්ලි දෙනවා නම් ලිකිත ලියවිල්ලක් එක්ක දීපන් . මුලින් එකග උනේ දළ මුදලක් නේ බන් , බාස් ඇවිත් බලල එස්ටිමෙට් හදල බැලුවම ගණන වෙනස් වෙන්න පුළුවන් . උබලට සැකයි නම් , උන්ගේ 35,000 එස්ටිමෙට් එක ඉල්ලගෙන බලහන් overcharge මොනවත් තියෙනවද කියල .
    Wuna karadareta 5000k wadipura deepan sathutata