අම්මගේ කටේ ඇතිල්ලුවේ ඔයාගේ එහෙම කලේ නැත්තං ඔයාටත් තව අයියා කෙනෙක් ඉන්නවා අපරාදේ ළමයෝ
StealthySeeker Well-known member Mar 15, 2024 2,418 3,106 113 Jun 25, 2025 #41 thilangr8 said: අම්මගේ කටේ ඇතිල්ලුවේ ඔයාගේ එහෙම කලේ නැත්තං ඔයාටත් තව අයියා කෙනෙක් ඉන්නවා අපරාදේ ළමයෝ Click to expand...
thilangr8 said: අම්මගේ කටේ ඇතිල්ලුවේ ඔයාගේ එහෙම කලේ නැත්තං ඔයාටත් තව අයියා කෙනෙක් ඉන්නවා අපරාදේ ළමයෝ Click to expand...
Bulathaa Well-known member Nov 28, 2020 4,142 5,813 113 Jun 25, 2025 #42 sinhawanshaya said: උම්බෙ නම් ගහා, එක වැටුනෙ අනිත් ගෙදරට නම්, ඔක හදලා දීපන් තිබුනු විදියට, තිබුනු විදියට කිව්වුවාටත් එහෙම කුහක නොවි පොඩ්ඩක් නවීන විදියට හදපන් Click to expand... sinhawanshaya said: අඩො හෙළයොන්ට රෙස්පොන්සිබිලිට්ය් කියලා සෙන්ස් එකක් නැ නෙ බන්, කැඩුනු එකට පොඩිම වන්දිය දීල ශෙප් වෙන්නමයි බලන්නෙ. ඔකා ඔක හදලා දීලා, ට්කරන් වෙච්ච එක ගඩොල් වලින් බැන්දල, එහෙම කරාම කොහොම රිලෙශන්ශිප් එකක් ද බිල්ඩ් වෙන්නෙ නෙය්බර් එක්ක. Click to expand... sinhawanshaya said: අන්න දැක්කාද හෙළයො හැදිලා තියෙන පුරුදු, ඔකුන් මැරෙනකම් ඔක හදලා දෙන්න වෙයි සල්ලි දිදි, සුද්දො එහෙම නැ ඩො හම්මො මෙකෙ ------ Post added on Jun 23, 2025 at 8:21 PM Click to expand... sinhawanshaya said: අඩො මෙව මෙතන අහන්න ඔන දෙවල් නෙමෙ. හොන්ද පුරවැසියෙක් නම් උන්ට තිබුනු විදියට හදලා දිපන්. ගහා හුලන්ගට වැටුනා වුනත් එ උම්බෙ ගස sinhawanshaya said: Allapu gedara.minhage udata watuna nam? Oyin giya madai. Hadapan Click to expand... sinhawanshaya said: Wuna karadareta 5000k wadipura deepan sathutata Click to expand... Click to expand... නානව දැන පඩේකට ගනන් ගන්නෙ නැති සීන් එකක්නේ. ඔන්න සපෝට් එකට මන් රිප්ලයි එකක් දැම්ම.
sinhawanshaya said: උම්බෙ නම් ගහා, එක වැටුනෙ අනිත් ගෙදරට නම්, ඔක හදලා දීපන් තිබුනු විදියට, තිබුනු විදියට කිව්වුවාටත් එහෙම කුහක නොවි පොඩ්ඩක් නවීන විදියට හදපන් Click to expand... sinhawanshaya said: අඩො හෙළයොන්ට රෙස්පොන්සිබිලිට්ය් කියලා සෙන්ස් එකක් නැ නෙ බන්, කැඩුනු එකට පොඩිම වන්දිය දීල ශෙප් වෙන්නමයි බලන්නෙ. ඔකා ඔක හදලා දීලා, ට්කරන් වෙච්ච එක ගඩොල් වලින් බැන්දල, එහෙම කරාම කොහොම රිලෙශන්ශිප් එකක් ද බිල්ඩ් වෙන්නෙ නෙය්බර් එක්ක. Click to expand... sinhawanshaya said: අන්න දැක්කාද හෙළයො හැදිලා තියෙන පුරුදු, ඔකුන් මැරෙනකම් ඔක හදලා දෙන්න වෙයි සල්ලි දිදි, සුද්දො එහෙම නැ ඩො හම්මො මෙකෙ ------ Post added on Jun 23, 2025 at 8:21 PM Click to expand... sinhawanshaya said: අඩො මෙව මෙතන අහන්න ඔන දෙවල් නෙමෙ. හොන්ද පුරවැසියෙක් නම් උන්ට තිබුනු විදියට හදලා දිපන්. ගහා හුලන්ගට වැටුනා වුනත් එ උම්බෙ ගස sinhawanshaya said: Allapu gedara.minhage udata watuna nam? Oyin giya madai. Hadapan Click to expand... sinhawanshaya said: Wuna karadareta 5000k wadipura deepan sathutata Click to expand... Click to expand... නානව දැන පඩේකට ගනන් ගන්නෙ නැති සීන් එකක්නේ. ඔන්න සපෝට් එකට මන් රිප්ලයි එකක් දැම්ම.
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,147 9,476 113 Jun 25, 2025 #43 th62 said: පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස වැදීම නිසා තරමක් ඇල වී ගොස් තිබෙනවා. එම වත්තට වැටී තිබූ ගස් කොටස වහාම කපා ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව එය කපා අපේ වත්තට අප විසින් දමන ලදී. ඒ ඇල වූ කණුව වෙනුවට කණුවක් යළි අලුතින් ඉදි කිරීමට අවශ්‍ය බව කියලා අපෙන් රු. 20000/- වන්දියක් ඉල්ලුවා. එය ලබා දීමට අප එකඟව සිටින අතර අද දින කතා කොට කීවා කණුව බාස් කෙනෙකුට පෙන්වූ බවත් ඔහුට අනුව ඒ සදහා රු. 35000/- ක පමණ මුදලක් වැයවන බව කී බවත් ඒ නිසා රු . 35000/- මුදලක් අවශ්‍ය බවත් කීවා. එහෙත් අප එකඟ රු. 20000/ වන්දි මුදලක් ලබා දීමට පමණයි. මේ සඳහා කළ යුත්තේ කුමක් ද? දන්නා අය කරුණාකර උදව් කරන්න. Click to expand... අනුන්ට ඔච්චර අවදානමක් තිබ්බ ගහක් ඔච්චර කල් තියා ගත්ත එක තමා පුදුමෙ,. අල්ලපු ගෙදර එකා කිව්වත් නැතත් කලින් ම ගහ ඉවත් කරන්න ඔබට තිබ්බ, ඔබ අනිකා ගැන සිතන මනුස්සයෙක් නම්. දැන් වුන දේ උනා, ඔබෙන් උන වරද නිවැරදි කර ගන්න හැකි උපරිම සහයෝගය ඔහුට ලබා දෙන්න.
th62 said: පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස වැදීම නිසා තරමක් ඇල වී ගොස් තිබෙනවා. එම වත්තට වැටී තිබූ ගස් කොටස වහාම කපා ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව එය කපා අපේ වත්තට අප විසින් දමන ලදී. ඒ ඇල වූ කණුව වෙනුවට කණුවක් යළි අලුතින් ඉදි කිරීමට අවශ්‍ය බව කියලා අපෙන් රු. 20000/- වන්දියක් ඉල්ලුවා. එය ලබා දීමට අප එකඟව සිටින අතර අද දින කතා කොට කීවා කණුව බාස් කෙනෙකුට පෙන්වූ බවත් ඔහුට අනුව ඒ සදහා රු. 35000/- ක පමණ මුදලක් වැයවන බව කී බවත් ඒ නිසා රු . 35000/- මුදලක් අවශ්‍ය බවත් කීවා. එහෙත් අප එකඟ රු. 20000/ වන්දි මුදලක් ලබා දීමට පමණයි. මේ සඳහා කළ යුත්තේ කුමක් ද? දන්නා අය කරුණාකර උදව් කරන්න. Click to expand... අනුන්ට ඔච්චර අවදානමක් තිබ්බ ගහක් ඔච්චර කල් තියා ගත්ත එක තමා පුදුමෙ,. අල්ලපු ගෙදර එකා කිව්වත් නැතත් කලින් ම ගහ ඉවත් කරන්න ඔබට තිබ්බ, ඔබ අනිකා ගැන සිතන මනුස්සයෙක් නම්. දැන් වුන දේ උනා, ඔබෙන් උන වරද නිවැරදි කර ගන්න හැකි උපරිම සහයෝගය ඔහුට ලබා දෙන්න.
VPS09 Well-known member Sep 13, 2014 6,732 2,139 113 maharagama Jun 25, 2025 #44 ස්වබවික අනතුරක් නිසා ගහ උබේ වත්තෙ තිබුන පලියට උබ ගෙවන්න ඕනෙ කියල නීතියක් නම් නෑ.. හැබයි ගහ කඩාවැටෙන තත්වෙක තියෙද්දි අසල්වැසියත් ඒ ගැන උබට දැනුම් දීල තියෙද්දි එහෙම උනා නම් උබ ගෙවන්න ඕනෙ..
ස්වබවික අනතුරක් නිසා ගහ උබේ වත්තෙ තිබුන පලියට උබ ගෙවන්න ඕනෙ කියල නීතියක් නම් නෑ.. හැබයි ගහ කඩාවැටෙන තත්වෙක තියෙද්දි අසල්වැසියත් ඒ ගැන උබට දැනුම් දීල තියෙද්දි එහෙම උනා නම් උබ ගෙවන්න ඕනෙ..
sinhawanshaya Well-known member Jul 28, 2024 13,915 11,362 113 Jun 25, 2025 #45 Bulathaa said: නානව දැන පඩේකට ගනන් ගන්නෙ නැති සීන් එකක්නේ. ඔන්න සපෝට් එකට මන් රිප්ලයි එකක් දැම්ම. Click to expand... Ela, thanks
Bulathaa said: නානව දැන පඩේකට ගනන් ගන්නෙ නැති සීන් එකක්නේ. ඔන්න සපෝට් එකට මන් රිප්ලයි එකක් දැම්ම. Click to expand... Ela, thanks