සුළඟේ ලෙලෙනා මල සේ දඟ පා.....

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
සුළඟේ ලෙලෙනා මල සේ දඟ පා.....

සුළඟේ ලෙලෙනා......

මල් සේ දඟ පා.......

අප පාසල් ගිය කාලයේ.....

යාලුවෝ අද නැත..... වෙන අය එහි ඇත......

කාලය මැවු වෙනසක අරුමේ..... :(:(:(:(:(:(


 
Last edited:

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
දුක හිතෙන සින්දුවක්..කාලය මැවු වෙනසක අරුමේ!:(

ජීවිතේ කවදාවත් ආපහු විඳින්න බැරි ලස්සනම කාලයක්.... :(
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔකේ විඩියෝ එක මා ලඟ තියනවා අප් කරන්න ඔන,අහනකොට හැබැයි දුක හිතෙනවා