http://www.meteo.gov.lk/images/Cyclone/WWO2020113004E.pdf
අදනෙ බන් දන්නෙ SL meteorology එක මෙච්චර ලස්සනට පිලිවෙලට වැඩ කරනවා කියලා...




View attachment 104271
View attachment 104272
View attachment 104273
View attachment 104274
http://www.meteo.gov.lk/images/Cyclone/WWO2020113004E.pdf
අදනෙ බන් දන්නෙ SL meteorology එක මෙච්චර ලස්සනට පිලිවෙලට වැඩ කරනවා කියලා...![]()
ඔව් නේහ්... හැමෝම උදේ ඉදල දාල තිබ්බ ටොපික් වල සුලුසුලග කියල තිබ්බ නිසා ඒකම ටයිප් උනා... දැන් ඉතිම් title එක එඩිට් කරන්නත් බැහැනේ..සුලිසුලගක් නෙමෙයි සුලි කුනාටුවක්

ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!
පැනික් නොවී බෑ. දැන් උන් අනාවැකි කියන්නේ google එකෙන් බලලලුලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!

un india walin aran bn dila thiyenne e nisa me para eiලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!

India walinuth kiyala thiyenawa mcn..ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!
Onna balabaoo nathimata tsunami yak wela nawathinne ,samarannath lagai ne da?bump.