සුළිසුළග ගැන - Announcement by SL Meteorology

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    0001.jpg

    0002.jpg

    0003.jpg

    0004.jpg



    http://www.meteo.gov.lk/images/Cyclone/WWO2020113004E.pdf



    අදනෙ බන් දන්නෙ SL meteorology එක මෙච්චර ලස්සනට පිලිවෙලට වැඩ කරනවා කියලා...:D:lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සුලිසුලගක් නෙමෙයි සුලි කුනාටුවක්
    ඔව් නේහ්... හැමෝම උදේ ඉදල දාල තිබ්බ ටොපික් වල සුලුසුලග කියල තිබ්බ නිසා ඒකම ටයිප් උනා... දැන් ඉතිම් title එක එඩිට් කරන්නත් බැහැනේ..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!
     
    • Haha
    Reactions: dagayaa

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕකෙන් ඔය වගේ පිළිවෙලට දෙනවා විස්තර සාමාන්‍යෙන්..ඊට අමතරව DMC එකෙන් නිතරම අප්ඩේට්ස් දෙනවා ට්විටර් එකෙන්..

     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!
    පැනික් නොවී බෑ. දැන් උන් අනාවැකි කියන්නේ google එකෙන් බලලලු :P
     
    • Haha
    • Like
    Reactions: dagayaa and johnyh

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!
    un india walin aran bn dila thiyenne e nisa me para ei:lol:
     
    • Haha
    • Like
    Reactions: dagayaa and johnyh

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    සුලි සුලඟක් නෙවේයි යකු පෑඩ් සුලඟක්, බලපන් පෑඩ් එකක් වගේ
     
    • Like
    Reactions: westpra