සුළි කුණාටුවක් නේද

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    සුළි කුණාටුවක් http://sinhala.adaderana.lk/news/145681/ඉදිරි-පැය-30-තුළ-සුළි-කුණාටුවක්-ඇති-වීමේ-අවදානමක්

    http://www.meteo.gov.lk/images/SeaArea/WWO2020112204E.pdf

    මේකෙන් බැලුවාම ලංකාවට වඩා උඩින් තියෙන්නේ

    https://www.accuweather.com/en/lk/anuradhapura/308791/satellite/308791

    ලංකාව ආසනයෙන් යනවා වගේ මේවගෙන් බැලුවාම පෙන්නේ අනිද්දා හවස වෙනකොට යනවා
    https://www.windy.com/
    https://www.ventusky.com/
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නැගෙනහිරට සාමාන්‍ය හුළගක් ඵයි..ඒ තරම් ලොකුවට නෙමෙයි..ඉන්දියාව පැත්තට යන්නෙ..

    Polish_20201123_123451325_copy_539x895.jpg
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕකටත් අර 2013 ඉන්දියාවට ගිය මහසෙන් සුලිකුණාටුව වගේ CID එකේ පැමිණිල්ලක් දායිද දන්නේ නෑ?