සුළි කුණාටුවක් වෙමුද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආර්ථිකය ගිය ආණ්ඩුව ණය ගෙවීම ගැන හිතුවා. නමුට්ජ් පරිපාලනමය කටයුතු හරියට කළේ නෑ. එම නිසා රට එක තැන පල් උනා.මේ ආණ්ඩුව හමුදාව යොදාගෙන ප්‍රචන්ඩත්වය වපුරනවා. සිතට ඔන ඕනෑම දෙයක් කරම පිස්සෙක් වගේ. රට පිරිහෙනවා. අපි කුණාටුවක් වෙමු.
    -පැතුම්-
     
    • Dislike
    Reactions: Master malli

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,597
    113
    ඇයි බං ඔය පැතුමයියා ඒරොප්පේ ඉඳං මේ රට හදන්න හදන්නේ? දැවෙන පුරස්න බං.
     
    • Haha
    Reactions: RandomGuy

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි බං ඔය පැතුමයියා ඒරොප්පේ ඉඳං මේ රට හදන්න හදන්නේ? දැවෙන පුරස්න බං.
    ලබන අවුරුද්දේ ඔක්තෝබර් වල එනවා කිව්වා බං
     
    • Like
    Reactions: nalin0001