ආර්ථිකය ගිය ආණ්ඩුව ණය ගෙවීම ගැන හිතුවා. නමුට්ජ් පරිපාලනමය කටයුතු හරියට කළේ නෑ. එම නිසා රට එක තැන පල් උනා.මේ ආණ්ඩුව හමුදාව යොදාගෙන ප්‍රචන්ඩත්වය වපුරනවා. සිතට ඔන ඕනෑම දෙයක් කරම පිස්සෙක් වගේ. රට පිරිහෙනවා. අපි කුණාටුවක් වෙමු.
-පැතුම්-
-පැතුම්-