සුළි කුණාටුවක්
කොළඹ සිට කිලෝමීටර් 300ක් දුරින් ඇති ගැඹුරු පීඩන අවපාතය තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි
දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නවතම තොරතුරු අනාවරණය කරනවා.
එය ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ.
මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකියි.
දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 90ත් 100ත් දක්වා වැඩි විය හැකියි.

Last edited: