සුළි කුණාටුවක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සුළි කුණාටුවක්

    කොළඹ සිට කිලෝමීටර් 300ක් දුරින් ඇති ගැඹුරු පීඩන අවපාතය තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි
    a0d05763ba4a5fdc6bb5f9f85a284fe4e90486da.png


    දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නවතම තොරතුරු අනාවරණය කරනවා.

    එය ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ.

    මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකියි.

    දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 90ත් 100ත් දක්වා වැඩි විය හැකියි.
    :shocked::shocked:
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිරිතට යනව කියන්නෙ ලංකාව ඇතුලට එන්නෙ නෑ නේ ? :oo:


    උන් එනවා කිව්වොත් එන්නේ නැහැ. එන්නේ නැහැ කිව්වොත් එනවා. යකෝ කාලගුන දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න ගන්නේ 3න පාස් උන්ද කොහෙද :angry:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උන් එනවා කිව්වොත් එන්නේ නැහැ. එන්නේ නැහැ කිව්වොත් එනවා. යකෝ කාලගුන දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න ගන්නේ 3න පාස් උන්ද කොහෙද :angry:

    කාලකුණේ වැඩ කරන්නේ 3 පාස් උන් කියන එක නෙවෙයි ප්‍රශ්ණේ.. හරි තාක්‍ෂණයක් නැතිකම තියන්නේ.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    උඩින් යනව කියල නෙමෙයිද කියන්නෙ? කොළඹට දෙයිද දන්නෙ නෑ පැලෙන්න

    ගොඩක් දුරට ඇතුලට එන්නේ නැති වෙයි
    :):)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාලකුණේ වැඩ කරන්නේ 3 පාස් උන් කියන එක නෙවෙයි ප්‍රශ්ණේ.. හරි තාක්‍ෂණයක් නැතිකම තියන්නේ.


    අහ් එහෙම සීන් එකක්ද .දැනගෙන හිටෙයේ නැහැ. කාලගුණේද වැඩ?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0