සුළි කුණාටුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සුළි කුණාටුවක් යනවා නේද කොල්ල නේ https://www.hirunews.lk/355458/සුළි-කුණාටුවක්-ගැන-අනතුරු-ඇඟවීමක්

    News එකේ මිලි.මිටර් 1000 ඉක්මු වැසි කියලා තියෙන්නේ හැබයි පහත pdf වල මිලි,මිටර් 100 ක් කියලා තියෙන්නේ.

    WARNING​

    https://www.meteo.gov.lk/images/Cyclone/WWO2023120202E.pdf

    ADVISORY​

    https://www.meteo.gov.lk/images/2023/WWL20231202-01E.pdf

    ලංකාවට එන්නේ නැහැ ලංකාව ලගින් යනවා

    https://www.windy.com
    https://www.ventusky.com
    https://zoom.earth

    JzupQ94.md.png
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    අපෝ ඕකෙන් ලංකාවට මුකුත් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Nadun26

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපිටනං කුණාටු ගතියක් නෑ බං
    වෙනද වැහැපු වැස්සත් නෑ අද තාම
    -මීගමුව
     

    Similar threads