සුළි සුළගක් හැමුවා

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    අද පාන්දර 4.30 පට්ට වැස්සක් එක්ක සුළි සුළගක් හැමුවා ගොඩගමට ජනේලේ අස්සෙන් වතුර ඇවිල්ලා ලැප් එකත් තෙමිලා:(
     
    • Like
    Reactions: D_Mad

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නුවරටත් කැරි වැස්සක් වැස්සා


    මහ මූසල නරක කාලයක් ළග ළගම ඵනව වගේ.මටත් නිකන් අමුතු මූසලකමක් දැනුනා අද උදේම.කම්පියුටර් ජිල්මාර්ට් දාල පොහොට්ටුව දිනලද දන්නෙ නෑ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මහ මූසල නරක කාලයක් ළග ළගම ඵනව වගේ.මටත් නිකන් අමුතු මූසලකමක් දැනුනා අද උදේම.කම්පියුටර් ජිල්මාර්ට් දාල පොහොට්ටුව දිනලද දන්නෙ නෑ..
    පොහොට්ටුව කොහොමත් දිනනවා කියලා උබෙ හිත දන්නවානෙ
     
    • Haha
    Reactions: D_Mad

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    තලවතුගොඩ මෙහෙටත් හුලගක් ඇල්ලුවා :shocked:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එළි වෙනකන් වැස්ස බන්.. කලුරවයි රෑ වගේ මේ ටෙම්ප්1 22යි...දෙනියාය
     
    • Wow
    Reactions: JuZe_BaNda

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,518
    93
    තාම වහිනවා බන් අපිට ඊයේ රෑ පටන් ගත්ත එක
    අපිට හුළඟ ආවේ 6.30 7 ට වගේ රෙද්ද පොරොවන් අයේ නිදාගත්තා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Ape Tempary Wahalak gahala tibba ban Padi pela open wechcha kallata, eka Galawan Gihin ban ude nagitiddi