සුළි සුළගක් !!! Weather ALERT !!!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මඩකලපුව සහ මුලතිව් අතරින් කියන්නේ එන තැනක් හරියටම කියන්න බැරිව ඇති නේද ?
    Ehm kynna bha bn.. path ek wenas wenv.... anika affect wena area ek loku nisa hriytm methnin kyl kynna bha.. loku area ekk cover krgenane cyclone wge ekk ynne..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    8 වෙනිදා එකක් යනවා ලංකාව හරහා Windy එකේ 8 දාලා බලන්න
    1606818403253.png

    dakune ewunta salakanna yanne
     

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මම අම්පාරෙ වැඩ කරන්නේ. මෙහෙට වැස්ස උදේ ඉඳන්. දැන් ටිකක් අඩු කරලා තියෙන්නේ. ඒත් අහස වළාකුළින් බරවෙලා.
     
    • Wow
    • Like
    Reactions: TechnWeb and Smartm

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    අයහපත් කාලගුණය හේතුවෙන් නැගෙනහිර පාසල් දින 3 කට වැසේ. කවද අහපු නිව්ස්ද මේවා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මඩකලපුවට උදේ ඉදල වහිනවාලු පොඩි හුලගක් එක්ක.. තැනින් තැන ගස් වැටිලා....

    පොලොන්නරුව, අනුරාධපුර හවසලු පොද වැස්සක් පටන් අරන් තියෙන්නෙ... තාම හුලන් නෑලු...
     
    • Like
    Reactions: kepu and TechnWeb

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ටොයියො බයියො බෙදලා මරාගන්න තවත් ආතල් එකක් එනවා හුරේ ස ෆෙල් ගගා තව මතුරන්න පුළුවන් ටොයියන්ට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොයියො බයියො බෙදලා මරාගන්න තවත් ආතල් එකක් එනවා හුරේ ස ෆෙල් ගගා තව මතුරන්න පුළුවන් ටොයියන්ට

    (ලෝසක ජාතකය, ජාතකට්ඨා කථා)
    අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි පින්වත් ලෝසක තිස්ස තෙරුන් වහන්සේ මුල්කරගෙන මේ ජාතක කතාව දේශනා කර වදාළ සේක.
    කොසොල් රට ගෙවල් දහසක් පමණ ඇති එක ධිවර ගමක ධීවරියකුගේ කුසෙහි දරුවෙක් පිළිසිඳ ගත්තා. මේ දරුවා පිළිසිඳ ගන්න දවසේ ඒ ගෙවල් දහසෙහි ධීවරයින්ට ගංගාවල විල්වල එක් පුංචි මාළුවෙක්වත් හසුවුණේ නැහැ. මේ දවසේ ඉඳලා මේ ධීවරයෝ
    පිරිහෙන්න පටන් ගත්තා. මේ දරුවා මවුකුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මේ ගම්මානය විටින් විට හත් වරක් ම ගින්නෙන් පිලිස්සී ගියා. රජතුමා සත් වරක්ම ඔවුන්ට දඬුවම් දුන්නා.
    දිගින් දිගටම ගම්මානය විනාශ වෙනකොට, මේ ධීවරයෝ ''අපි අතර එක කාලකන්නියෙක් ඉපදිලා ඇති. අපි කොටස් දෙකකට බෙදෙමු.'' කියලා කතාකරගෙන පන්සියයක් පන්සියයක් විදිහට පිරිස දෙකට වෙන් වුණා. මේ දරුවා පිළිසිඳ ගෙන සිටින මව්පියෝ සිටින කොටස පිරිහෙන්න ගත්තා. අනෙක් කොටස දියුණු වෙනවා. මේ කොටස නැවත දෙකට බෙදුනා. නැවත නැවතත් බෙදුනා. අවසනානයෙහිදී මේ ගෙදර අය විතරක් තනි උනා. කාලකන්නි පිරිස මේ අය තමයි කියලා දැනගෙන අනෙක් අය මොවුන්ට පහරදීලා එළවලා දැම්මා.
    ....
     
    • Like
    Reactions: FALL3N and TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    ටොයියො බයියො බෙදලා මරාගන්න තවත් ආතල් එකක් එනවා හුරේ ස ෆෙල් ගගා තව මතුරන්න පුළුවන් ටොයියන්ට

    මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් ගෙ කතාව මතක් කර ගනින්
     
    • Haha
    Reactions: Cypress