සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සලිත වෙයි : පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වෙයි !

monson

Well-known member
  • May 7, 2007
    25,811
    29,023
    113
    මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය අප්‍රේල් (01) සිට නැවතත් ක්‍රියාත්මකය.

    පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය වියයුතු ණය හා පොලී මුදල අය කරගැනීමට අදාළව පරාටේ නීතිය ක්‍රියාත්මක කෙරෙයි.

    කොරෝනා වසංගතය සහ ඒ සමඟ උග්‍රවූ මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැකගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් පරාටේ නීතිය අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

    - https://newshub.lk/blog/2025/04/02/the-parate-law-is-back-in-effect/
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් පරාටේ නීතිය අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

    පකයලා රට කාපු හැටි කියනවා මෙන්න මූ 😆

    දයා ගමගේ, කතරගම නිලමේ වගේ උන්ට බිලියන ගණන් ණය දීලා බොල් ණය කරන්න ඉඩ දුන්නෙත් සුලු පරිමාණ විවසාකයො රැකගන්න. 😆
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    කොරෝනා වසංගතය සහ ඒ සමඟ උග්‍රවූ මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ

    ඉතින් බන් රනිල් මේ අර්බුදයෙන් රට ගොඩගත්තනේ..
    ඒකනෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,811
    29,023
    113

    ඒකත් රනිල් ගේ FCID වැඩක් නේ :lol:

    Court resumes trial against former Chief Minister S.M. Ranjith

    20 Mar 2023 | Ruwani Fonseka

    The Colombo High Court today resumed recording evidence from the prosecution witnesses in a corruption case filed against two accused including former North Central Province Chief Minister S.M. Ranjith Samarakoon.
    - https://www.themorning.lk/articles/raqW1TlCFpcYeT21AiTe

    Bribery case against former North Central Chief Minister fixed for hearing

    February 28, 2022 07:19 pm

    The Colombo High Court has rejected the preliminary objections with regard to a bribery case filed against former Chief Minister of the North Central Province S.M. Ranjith Samarakoon and his private secretary and fixed June 10 as the date for hearing the case.
    Colombo High Court Judge Aditya Patabendige issued the order, Ada Derana reporter said.
    The defence counsel, who raised preliminary objections when the case was taken up recently, had argued that the Bribery Commission had filed the case in violation of the Code of Criminal Procedure.
    Accordingly, the defense counsel had stated in his preliminary objection that the court had no jurisdiction to hear the case and therefore requested for the accused to be released.
    However, the judge rejected the preliminary objection and set a date for the trial.
    The Bribery Commission had filed the case accusing the defendant of giving undue profit to his private secretary Shanthi Chandrasena, obtaining Rs. 2,680,528.10 through a fuel order despite being paid a fuel allowance along with the salary, inciting public officials in order to obtain this and other charges.

    - https://www.adaderana.lk/news.php?nid=80894

    Frmr. Chief Minister, S.M. Ranjith summoned FCID to inquire into financial irregularities

    June 16, 2016


     
    • Like
    Reactions: Asmodeus

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය අප්‍රේල් (01) සිට නැවතත් ක්‍රියාත්මකය.

    පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය වියයුතු ණය හා පොලී මුදල අය කරගැනීමට අදාළව පරාටේ නීතිය ක්‍රියාත්මක කෙරෙයි.

    කොරෝනා වසංගතය සහ ඒ සමඟ උග්‍රවූ මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැකගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් පරාටේ නීතිය අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

    - https://newshub.lk/blog/2025/04/02/the-parate-law-is-back-in-effect/
    රනිල් අර්බුදයෙන් රට ගොඩගත්ත නිසා තමා ආයෙ පරාටා කන පුලුවන් උනේ . මොකුත් ප්‍රස්නයක් තියනවද
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,552
    5,780
    113
    OIP.cpd890YsWIOcfmj0tNwlQgAAAA
    වෙලාව හොදයි.....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,882
    113
    Nawaloka රෝහල වෙන්දේසියෙන් බේරගන්න රනිල් කලේ ඕක
    ධම්මික මහත්තයාට කුනුකොල්ලෙට ගන්න ඕක සෙට් කරයි වගේ නේ ;) ;)