සූජීවගේ ක්‍රමයට ප්‍රශ්න විසඳමු
කෙසෙල් සූජීවගේ ක්‍රමයට ගෙදර ප්‍රශ්න විසඳමු..
දිනය 1 ..
වයිෆ් : ඔෆිස් එකට අලුතින් ආපු සක්කරවට්ටම එක්ක ඔයාගේ කතාව වැඩියි වගේ ? ...
හස්බන්ඩ් : මම ? ඔෆිස් එකට අලුතෙන් ආපූ කෙල්ල එක්ක ? ඔයා දැන ගන්න අපි ජයසූරීය ලා.. ජයසූරීය පරම්පරාවේ හතරවෙනි පුරුක අපි.. පන්සලේ ප්‍රධාන දායකයො අපි. මන් පොඩි කාලේ හැදුනෙ වැඩුනෙ පන්සලෙ. කෙල්ලෙක්ට කියලා කතා කලේ ඔයා එක්ක විතරයි ජීවිත කාලෙටම. අදටත් වෙන ගෑනියෙක්ගේ අතින් අල්ලන්නේ නෑ. ඔයා හිටියත් ඕන නම් මට බ්‍රහ්මචාරී විදියට ඉන්න පුලුවන්. ඔයා මේවා දැනගන්න.. අපි ජයසූරීය ලා..
මසකට පමණ පසුව..
වයිෆ් : මේ තමුසෙගේ ෆෝන් එකට අර ගෑනිගෙන් මිස්ඩ් කෝල් තියෙන්නෙ ඇයි ? ඉන්කමින් 37යි. අවුට් ගොයින් 85යි.
හස්බන්ඩ් : ආ.. ඔෆිෂියල් වැඩ අනේ. මම කරන අලුත්ම ප්‍රොජෙක්ට් එකට තොරතුරු ගන්න එයාට කතා කලේ..
මාස තුනකට පසුව..
වයිෆ් : මොනාද මේ මෙසෙජස් ? කියපන්.. මොනාද උබ මේ ඒකිට කියලා තියෙන්නෙ ? උබ ඒකි එක්ක එළියටත් ගියාද ?.. උබ මාව රැවැට්ටුවා නේද.. කියපන්..
හස්බන්ඩ් : මොකක් ? ඒක අහලා මට නිකන් කලන්තෙට වගේත් ආවා. අද දවසෙම මගේ ෆෝන් එක තිබුනේ යාලුවෙක් ලග. එයාගෙන් තමා අහන්න ඕන .. මම දැන් දන්නේ. අවශ්‍ය නම් මන් දැන් වුනත් ඔය නම්බර් එක බ්ලොක් කරන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ..
වයිෆ් : කියපන්.. උබ මොකටද ඒකි එක්ක එලියට ගියේ ?
හස්බන්ඩ් : ඔයත් ගිය බදාදා කෙල්ලෙක් එක්ක එළියට ගියේ ? ඒ ගැන මොකද කියන්නෙ.
වයිෆ් : #%#% ඒ මගේ යාලුවෙක්. ඒක කොහොමද මෙතනට අදාල වෙන්නෙ $*#* ?
හස්බන්ඩ් : නෑ නෑ ඔයා මෙතන පැහැදිලිව කෙල්ලො එක්ක එලියට යනවා. හැබැයි මම ගිහින් අහු උනාම ප්‍රශ්න. ඔන්න ඕවට එන්න එපා සමන්මලී..
වයිෆ් : $&# ඒ මගේ යාලුවෙක්. මම කෙල්ලො එක්ක යන්නෙ නැතුව මිනිස්සු එක්ක යන්නද *$&#..
හස්බන්ඩ් : ඕකනේ ඕකනෙ. මට කතා කරන්න දෙන්නෙ නෑනෙ. ප්‍රශ්න අහලා අනිත් පැත්තට ගිරවි වගේ කෑ ගහනවා. උත්තර දෙන්න දෙන්නෙ නෑ. මාව වැරදිකාරයෙක් කරන්නද ඔයාට ඕන ?
වයිෆ් : කියපන්.. උබ මොකක්ද කලේ ඒකි එක්ක. කියපන්..
හස්බන්ඩ් : ඉතින් මට කියන්න දෙන්නෙ නෑනෙ තමුසෙ. මට විනාඩි දෙකක් දුන්නද ? සමන්මලි ෆො ගොඩ් සේක් ලෙට් මි ස්පීක්. මම නැගිටලා යනවා හරිද එලියට ඔයා ඔහොමනම්. තමුසෙ බදින්න කලිනුත් ඔහොමද ? අප්පච්චිගෙන් ප්‍රශ්නයක් අහලා තමුසේ ඒකට ඒ මනුස්සයට උත්තර දෙන්න නොදි පච පච ගෑවද ?
වයිෆ් : මගේ අප්පච්චිගේ නමවත් කියන්න එපා ඔය කටින්.. මගේ අප්පච්චි උබ වගේ වටේ ගියේ නෑ මිනිහෝ..
( Copied From FB. Credit goes to Original Author)

මට අවස්ථාව දෙනවද නැද්ද පෝස්ට් එක දාන්න