සූට් එකක් මහගන්න තැනක්.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සූට් එකක් මහගන්න තැනක්.

    කොලුවනේ, කෙලියනේ.. සාදාරනව හොදට මහතුන්ගේ ඇදුම් මහන හොද තැන් කොහෙද තියෙන්නේ නුවර හරි කොලඹ හරි අවට.. ෆුල් සූට් මහන වැඩ දන්න ටේලර්ලා කවුද බන් ලන්කාවේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hercules Tailors
    Hameedias
    හමීඩියාස් කස්ටම් ටේලර් ජොබ් කරනවද බන්. මම නෙට් එකේ සර්ච් කරාම ආවේ විල්ස් කියලා එකකුයි, රේමන් කියලා එහෙකුයි. එව්වා හොදද බන්.
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    හමීඩියාස් කස්ටම් ටේලර් ජොබ් කරනවද බන්. මම නෙට් එකේ සර්ච් කරාම ආවේ විල්ස් කියලා එකකුයි, රේමන් කියලා එහෙකුයි. එව්වා හොදද බන්.

    Wills අව්ලක් නෑ. New designs තියනවා. 20k upwords per full suit.
     
    • Like
    Reactions: Screw SL

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කොලුවනේ, කෙලියනේ.. සාදාරනව හොදට මහතුන්ගේ ඇදුම් මහන හොද තැන් කොහෙද තියෙන්නේ නුවර හරි කොලඹ හරි අවට.. ෆුල් සූට් මහන වැඩ දන්න ටේලර්ලා කවුද බන් ලන්කාවේ..

    උබට බදුල්ලට එන්න පුලුවන්නම් සිරාවටම මහන පොට් එකක් තියනවා.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Kiribathgoda patta hariyanne nadda?

    Wills and Pettah tailors (dekama kiribatogda ) Dekama patta tailoring
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Kiribathgoda patta hariyanne nadda?

    Wills and Pettah tailors (dekama kiribatogda ) Dekama patta tailoring
    :cool:කිරිබත්ගොඩත් අවුලක් නැ බන්.
    උබට බදුල්ලට එන්න පුලුවන්නම් සිරාවටම මහන පොට් එකක් තියනවා.
    බදුල්ලට එන්න බැ බන්..
    Grooms story
    Hameedias
    :cool:
    Wills අව්ලක් නෑ. New designs තියනවා. 20k upwords per full suit.

    NAVAVI - Bambalapitiya (in front of MC)
    Low price, Good quality
    :cool:
    තැන්ක්ස් කට්ටියටම..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ අවිස්සවෙල්ල පැත්තට අවොත්
    පුවක්පිටියේ තියනවා ''සිතාරා'' කියලා පොට් එකක්
    එතනත් හොදයි ..උන් finish කරපුවා එතන තියලා තියනවා
    එව්වා බැළුවහම උබට quality එක හිතාගන්න පුළුවන් ..
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ අවිස්සවෙල්ල පැත්තට අවොත්
    පුවක්පිටියේ තියනවා ''සිතාරා'' කියලා පොට් එකක්
    එතනත් හොදයි ..උන් finish කරපුවා එතන තියලා තියනවා
    එව්වා බැළුවහම උබට quality එක හිතාගන්න පුළුවන් ..
    එල බන්. හදිස්සි වැඩක් නෙමෙයි. ඒ නිසා ඔය පැත්තේ එන වෙලාවක ඇවිත් බලන්නම්.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Dressmasters tailors/ (next stitch) battaramulle, mahabaage, meegamuwe theyanawa, wada supiri. Ganan saadaaranai.....