සූටින් මාටින් ඇත්තටම ජීවත් වුණාද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉන්දියන් කාටුන් මළ ජරාව... අනික ඔය ඉන්දි කාටුන් සේරම අරං බැලුවොත් ස්ක්‍රිප්ට් එක සේරගේම එකයි. නම් විතරයි වෙනස්....

    Edit-

    පිස්සු හැදෙයි... දැන්නෙ වීඩියෝව බැලුවෙ.
    මේ ගොබ්බ සීන් එක "ලොරල් හාඩි" ශෝ වලට සම කරන්න අමු කැවිලද??

    ඉස්සර "ලොරල් ඇන්ඩ් හාඩි" ශෝ ජාතික රූපවාහිණියෙ නිතර ගියා... අනූ ගණං වල ගිය වැඩසටහන් වෙලත් ඒවයෙ තීම් මියුසික් එක පවා තාමත් මතකයි....
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගූ කෑලී පෝස්ට් කරල රිපෝට් ගහගන්න එපා පොන්ස්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ ජිවත් වෙන්නේ ලංකාවේ නෙවෙයිද?? රනිලුයි ගෝඨායි තමයි සුටිනුයි මාටිනුයි 😁