හැමෝම දැන් දාර්ශනිකයෝ

Hehaje

Active member
  • Feb 4, 2022
    78
    203
    33
    ගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...
    Detachment theory 😌
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    Hondaine bung eka ekage pacha welata ahu wenawata wada thamumgema kiyela matheyak thiyena eka
    තමුන්ගෙ කියල මතයක් ? මගුලක් කියනවා. හොඳට බලපන් ඔය කියවන උන් හැම එකාම තව කවුරු හරි කියපු එකක් ආයෙ ඌ කිව්ව වගේ අනිත් උන්ට කියල පොර වෙන්න යනවා. මම හොඳට බලලා තියෙනවා. රැල්ලට යන උන්. තමුන්ගෙම කියල මතයක් තියෙන මනුස්සයෙක් නම් අනිවා ඌ තැන තැන කියවන්නෙ නෑ. ඌ ගොඩක් වෙලාවට නිහඬයි. හරියට අපේ @nihada minisek වගේ. 🤷‍♂️
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඔයත් ඒ දිහා, ඔයාගෙ ඊගෝ එකෙන් බලන නිසානෙ ඔහොම වැරදියට පේන්නෙ ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    තමුන්ගෙ කියල මතයක් ? මගුලක් කියනවා. හොඳට බලපන් ඔය කියවන උන් හැම එකාම තව කවුරු හරි කියපු එකක් ආයෙ ඌ කිව්ව වගේ අනිත් උන්ට කියල පොර වෙන්න යනවා. මම හොඳට බලලා තියෙනවා. රැල්ලට යන උන්. තමුන්ගෙම කියල මතයක් තියෙන මනුස්සයෙක් නම් අනිවා ඌ තැන තැන කියවන්නෙ නෑ. ඌ ගොඩක් වෙලාවට නිහඬයි. හරියට අපේ @nihada minisek වගේ. 🤷‍♂️
    Pora wenne nathuwa kiyawanda widihak nadde?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    බලාගෙන ගෑනි රෑට මෙහෙම සුක්කානම කිව්වොත් උබට ගෑනිත් එපාවෙයි 🥴
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    ගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...
    කවුද කියල තියනව මම දැක්කා මිනිස්සු පරිණාමය වෙන්නේ භෞතික නෙමෙයි ඉස්සරහට, මානිසක වශයෙන් කියල. ඒ වගේ
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    කවුද කියල තියනව මම දැක්කා මිනිස්සු පරිණාමය වෙන්නේ භෞතික නෙමෙයි ඉස්සරහට, මානිසක වශයෙන් කියල. ඒ වගේ
    බිජ්ජ දිරාපත් වෙයිද දන් නෑ 🥴
     
    • Like
    Reactions: DiksonAlex

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මම නම් කාවහරි මූනට හම්බුනාම ලෝක දේශපාලනය, ඉන්ධන අර්බුද ගැන වචනයක් කතා කරන්නේ නෑ. උන්ගෙ විග්‍රහ අහගෙන ඉන්න අප්පිරියයි
     
    Last edited:
    • Like
    Reactions: Hehaje

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    ගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...
    This is a platform to share people's unique opinions and pov's towards certain particular "things" been discussed here.

    Someone/something doesn't align with you doesn't means they have to comply with you ; either you can just STFU n listen or if you can't tolerate anymore ; just f off ! ( Again this is just my opinion ; you don't have to comply ) ☺️