YouTube video බලල ඒව repeat කරන එක කරන්නෙගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...