සූටි හෙල්ප් එකක්

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    සූටි හෙල්ප් එකක්

    තොපිව ලොකු පැකේජ් එකක් එහෙම දීල අප්‍රිකාවට ඇරියොත් සෙරප්පු මාර්කට් කරන්න..එහෙ උන් සෙරප්පු දාන්නේ නැත්නම්..වැඩේ මාර්කට් කරන්න මොකද බන් කරන්නේ..ඉක්මනට දන්නවනම් කියහල්ලකෝ..:P:P:P:lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    me situation eken uparima proyajana ganna puluwanne machan. sereppu nathi ayata sereppu vikunana eka sereppu thiyana ayata sereppu vikunanawata wada lesi.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    උඹටත් වෙන වැඩ බ්‍රෝ...සෙරෙප්පු දැමීමේ ප්‍රයෝජන කියහන් පට්ට ලස්සන කෙල්ලෝ සෙරෙප්පු දාන් ඉන්න පොටෝ සෙට් කරපන්.ජෝඩු පහක් ගත්තොත් එකක් නොමිලේ වගේ දියන් මෝඩ ඩයල් වගේ නන් ඉන්නෙ එක සෙරෙප්පුවක මිල ගෙවා ජෝඩුවම රැගෙන යන්න කියලා දාහන්...:D හරියයි ද දන්නෑ....