රනිල් ලොක්ක මේ ටිකේ දිගට හරහට යූටියුබ් සාකච්ඡා වලට යනවා. සේපාල එක්ක, ඉරාජ් මිලින්ද බයිතක්ෂලාව, මේක තව තිබ්බා.
ලොක්කා මෙහෙම ෆුල් ආතල් එකේ කුල් එකේ ඕවාට යන්නේ හොද ගේමක් දෙන්න තමයි

සීයාට ඇටෙන්ශන් එක මදි වෙලා.. බයි ඉරාජ් ලගත් ගිහින් තිබ්බෙ ඉන්ටව්, බයිය්යන්ගෙ ගූම ලේවල් එක ඉරාජ්..
YT උන් එක්කත් යන ගානට ඇවිල්ලා තියෙන්නෙ...
හැබැයි අර බයි ප්‍රො ලෙවල් ඉරාජ් ට වඩා තට්ටයා නම් හොදයි...
ඒක ආතල්. තාම අනුරට සීයව හිරේ දාගන්න බැරි උනානෙ![]()
2015 කොටාගේ ෆයිල් සේරම රනිල් ගාව. ගූ බය එකයි
සීයට dementia ඒක ශුවර්සීයාට ඇටෙන්ශන් එක මදි වෙලා.. බයි ඉරාජ් ලගත් ගිහින් තිබ්බෙ ඉන්ටව්, බයිය්යන්ගෙ ගූම ලේවල් එක ඉරාජ්..
YT උන් එක්කත් යන ගානට ඇවිල්ලා තියෙන්නෙ...
හැබැයි අර බයි ප්‍රො ලෙවල් ඉරාජ් ට වඩා තට්ටයා නම් හොදයි...
suththara puncha balaya thiyeddi ranganne wenama rangillak, balaya nathi unama ranganne thawath rangillak,
kapati nariya kiyanne nikan nemei, lol
ඒක තමා බය වෙලා ඉන්නේ![]()
මූ 2015 ආන්ඩුවේ ඉදන් දාපු සෙල්ලම් ඔක්කොම රනිල් ලග ෆයිල් තියෙන හින්දා තමා මහින්ද රනිල් ඔකාව අතපල්ලෙන් දාල කතා කරන්නෙ බන්
