සූදානම්_වන්න

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    “අපි බලය අතහැර යන්නේ නෑ, සටනට ලෑස්ති වෙන්න, බලෙන් හරි බලය ලබා ගන්නවා” එජාප මන්ත්‍රීවරු දැඩි කෝපයෙන්, පාක්ෂිකයන් අමතා සටනට සුදානම් වන ලෙස කියයි – වීඩියෝ


     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් පොලිසියට අණ දෙන්නේ කවුද? රනිල්ද මහින්ද ද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    Munta one bale witharai, ratata hena gahuwath kamak na.. Okkoma kalakanni haththak..shikk
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මිනිස්සු 50/60 මොන ආණ්ඩු පෙරලිලිද. ඒකවත් මුන්ට ඉදීරියෙදි තියාගන්න බැරි වේවි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔවුන් ටික බිම පෙරලගෙන මිනිස්සුන්ගෙන් ගුටි කනව බලන්න මාර ආසාවක් තියනව මට..
    මහින්දගෙද unp ද jvp ද කියල නෑ එකට තියල ගහන්න ඕන රම්පෙට පොරි හැලෙන්න මිනිස්සු එකතු වෙලා..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    44846027_2042151092498538_1701011021507854336_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඕවට තමයි පොලිසිය ඉන්නෙ ..

    පොලිස්පති පුජිත නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුව