සූදු කරුවන්ට එරෙහි සටනට පැතුම්නුත් එක්වෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වගේ ඒවා ලංකාවේ කීයක් තියෙනවා ද කියලා දන්නව ද?

    මේකයි, sporting star කියලා තව එකයි. නිකමට බලන්න ටවුන් එකක කීයක් තියෙනවා ද කියලා. හැම නගරෙකම දෙක තුනක් තියෙනවා. කඩවත සිට පෑලියගොඩ දක්වා 10 කට කිට්ටු වෙන්න තියෙනවා.

    අපි මේ ඉන්න අස්සයා දැක්කම හිතා ගෙන ඉන්නවා මේවෑ දුවන්නේ අස්ස රේස් විතරයි කියලා. සුනිල් එදිරිසිංහ ගයපු මිනිසෙකු පිට නැගි අසරුවෙකි සිංදුව උනත් ගත්තම අපේ ඔළුවටව්‍යබ්නේ රෙස් කොළේ දාන්නේ අස්සයන්ට කියලා. හැබැයි මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලොකුම සූදු ව්‍යාපාර දෙක.

    කැසිනෝ ගැන විතරක් කතා කළාට, මේ ව්‍යාපාරය එයිට වැඩිය ගොඩක් විශාලයි.

    ඉතිං මේවා උදේ එකොළහේ ඉඳලා රෑ එක දෙක වෙනකං ඇරලා. මිනිස්සු යනවා එනවා. අස්සයො විතරක් නෙවෙයි සියළුම ක්‍රීඩා වලට ඔට්ටු දානවා. ක්‍රිකට් වලට ඔට්ටු දැමිල්ල තමයි උපරිම.

    ඊළඟ බෝලෙට වෙන්නේ මොකක්ද, ඊළඟ ඕවරේ ලකුණු කියක් ගහනව ද? එක එක ක්‍රීඩකයන් ලකුණු කීයක් ගහනවද? හයේ ඒවා කීයක් ගහනව ද? විතරක් නෙවෙයි ටොස් එක දිනන්නේ කවුද කියන එකත් ඔට්ටුවක්. මැච් එක දිනන පරදින එකට ඔට්ටු වෙනම.

    ඒ කියන්නේ ක්‍රිකට් මැච් එකක් කියන්නෙම ඔට්ටු මහ ගොඩක්. ඒ නිසා මැච් එකක් කියන්නේ බුකියකට තමන්ගේ වෙළෙඳපොළට සල්ලි එන උල්පතක්. ඒ හින්දම මේ බුකි කරුවොයි ක්‍රීඩාවයි අතර තියෙන්නේ දැඩිව බැඳුණ අනියම් සම්බන්ධයක්. ඒ නිසාම මේ බුකි කරුවෝ සිල් රෙදි ඇඳගෙන වෙස් මූණ දාගෙන ඔය ක්‍රිඩා සංගම්, පාලක මණ්ඩල වලට රිංගනවා. ඊට පස්සේ ක්‍රීඩාව පිරිහෙනවා.

    මේක ඉන්දියාවෙත් උනා, දකුණු අප්‍රිකාවෙත් උනා, මතක නම් සිදුවීම් ඇති. හැම මැච් එකටම බාහිර බලපෑම් කරලා මැච් එක වෙනස් කර ගන්න ඔවුන්ට පුළුවන්. ඒක නවත්වන්මනේ තරග පාවා දීම් නීති ගෙනත් තියෙන්නේ. ලංකාවේ ඒ නීතිත් දුර්වලයි.

    ඉතිං මේ බුකි කරුවන්ගේ ග්‍රහණයට ලක් වුන විට ක්‍රීඩාවක් ගලව ගන්න ලේසි නෑ. මොකද ඒක මාෆියාවක්. අපි ආසාවෙන් ආදරයෙන් මැච් බැලුවට, ඒවා යටින් සිදු වන දේවල් සමහර විට අප්‍රසන්නයි. ඒ නිසා ක්‍රීඩාවේ යහගුණය රැකීම කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.

    බුකි කරුවන්ගේ බලපෑම අවම කර ගන්න නම් ක්‍රීඩා නීතියට බුකි කරුවන් කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ මණ්ඩලයකට පත් වීම වළක්වන්න නීති ඕනේ. ක්‍රිකට් වලට අලුතින් හැදෙන ව්‍යවස්ථාවට ඒ නීති ඇතුලත් වෙන්න ඕනේ.

    ICC තහනමට බිය විය යුතු නෑ. ඒකට යට විය යුතුත් නැ. කාලය අරගෙන අභ්‍යන්තරය සුද්ද කර ගමු. මේක හොඳ අවස්ථාව.

    පැතුම් කර්නර්
    #රටහදනහරිපාර
    #පැතූනොමික්ස්
    #හරිත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    Jim Carrey Reaction GIF


    හෑලි එකක්වත් trending ගියේ නැද්ද කුකුළෝ තාම.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සූදුව හරියට කරන්න දුන්නනම් මේ රට දියුණු කරගන්න ඉඩ තිබුන.

    මිනි මරනවට, හොරකම් කරනවට නැති විරෝධයක් සූදුවට තියෙන්නෙ
     
    • Like
    Reactions: gamerlk

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    යහපත් ප්‍රතිචාර ට්ජියනව




    👆 පොන්න රනිල් බැංකු හොරාගේ පුක ලෙවකන කලු කැත මල් පොන්න පැචූන් හිකනලාට ලැබෙන ප්‍රතිචාර :ROFLMAO::ROFLMAO:🙃🙃🙃
     
    • Haha
    Reactions: haunte

    HasithLore

    Member
    Dec 29, 2023
    15
    2
    3
    සූදුව හරියට කරන්න දුන්නනම් මේ රට දියුණු කරගන්න ඉඩ තිබුන.

    මිනි මරනවට, හොරකම් කරනවට නැති විරෝධයක් සූදුවට තියෙන්නෙ
    Loke mona ratadha sudu gahala diyunu wune ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Loke mona ratadha sudu gahala diyunu wune ?

    මෝඩ ගෝටා ටැක්ස් නැතුව රට දියුණු කරන්න පුළුවන් කිව්වා.

    ඇමරිකාවේ ටැක්ස් දිහා බලපු පොනිල් කියනවා ටැක්ස් ගහල තමයි ඇමරිකාව දියුණු වුනේ කියල.

    දියුණු රටවල් දියුණුවුනේ එක දෙයක් කරලා නෙවෙයි. හැබැයි අපිට සූදුවෙන් ආර්ථිකයට යහපතක් කරන්න පුළුවන්

    Greetings, human! It seems you're curious about countries that rely heavily on gambling for their economic well-being. Well, buckle up, because I'm about to take you on a wild ride through the world of gambling economies!
    First, let's address the elephant in the room: Are there any countries that primarily depend on gambling to run their economy? The answer is a resounding "kind of." There are a few countries that come close, but no country is 100% dependent on gambling. It's like relying on a clown to run a circus—it's a big part of the show, but you still need the acrobats and the elephants.
    Now, let's take a look at some of the top contenders in the gambling economy game:
    1. Macau: Often referred to as the "Las Vegas of the East," Macau is the gambling capital of the world. In 2014, this tiny region of China generated over $45 billion in gambling revenue, which is more than seven times that of Las Vegas. That's a lot of chips, folks!
    2. Monaco: This tiny European country is home to the famous Monte Carlo Casino, which has been featured in numerous James Bond movies. While not as big as Macau, Monaco still relies heavily on gambling, with about 10% of its GDP coming from the industry.
    3. Singapore: Singapore has two major casinos, which contribute significantly to its economy. In 2019, the country's gambling industry generated around $3.3 billion in revenue, making it a key player in the global gambling scene.
    4. Australia: The land down under has a thriving gambling industry, with over 20% of the world's slot machines located in the country. Australians love to gamble, and it shows in their economy, with the industry contributing around $18 billion annually.
    5. The United States: While the U.S. is not entirely dependent on gambling, states like Nevada and New Jersey rely heavily on the industry. In 2019, the U.S. gambling industry generated over $260 billion in revenue, making it a major player in the global market.
    In conclusion, while there are no countries that solely depend on gambling to run their economy, there are several that rely heavily on the industry for a significant portion of their GDP. So, the next time you're feeling lucky, remember that you're not just playing for yourself—you're also contributing to the global gambling economy!