සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිසෙකු පිට නැගි අසරුවෙකී..:cool:

    සූදුවට ආසා නෑ බං.. අඩුම තරමෙ ටිකට් එකක්වත් ගන්නෑ..:(

    බම්ප්..:)
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Betting is not a good choice for earning...If you are really need to do, first learn it hard...Bruce Lee said "I don't fear who knows thousands of various shots, but I do fear for someone who trained one shot for thousand times"

    Rep 5+
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    foggy_bg.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා. මේක දාන්නේ හැමෝටම දැනගන්න විතරයි. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි....

    නැහැ බන් ඉස්සරහට ලංකාවේ ප්‍රදාන ආදායම වෙන්නේ ඕක:dull: .කලින් මහින්දය ඕක කරන්න හැදුව
    ඊළගට එන ඕන ආණ්ඩුවක් වුනත් ඕක පටන් නොගනියි කියන්න බැහැ .අපේ රටේ දැනට තියෙන ප්‍රදාන ආදායම් මාර්ග විනාශ වෙමින් තියෙන්නේ ගාමන්ට් වල කෑලිත් නැහැ ,තේ පොල් රබර් ඉවරයි .දේශීය නිෂ්පාදන ගන්න ගන්න දෙයක් නැති තරම් .නවසොයාගනීම් සදහා කිසිම සැලැස්මක් නැහැ .

    කරන්නේ තියෙන දේවල් විකුණන් කන එකයි ලංකාවේ ගෑනු පිට රට වහල් සේවෙට යවන එකයි ගණිකා වුර්තිය නීතිගත කරන එකයි අරක්කු සිගරට් එතනෝල් කුඩු වගේ දේවල් ප්‍රමෝට් කරන එකයි සුදුව පටන් ගන්න එකයි තමයි .
    ඔය චන්දෙ ඉල්ලන එකෙක්ටවත් රට ගොඩ ගන්න කිසිම සැලසුමක් නැහැ .:growl::dull:

    ඉතින් සිංහලුන්ට සුරාව සුදුව සපිරි දුෂණයෙන් පිරි රටක් :dull::dull:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    පට්ට ත්‍රෙඩ් එක ඕයි..... :shocked::shocked: අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා...රෙප් ++ දුන්නෙමි... :):)