සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හොඳයි දැන් මේකට Credit Card එකකින් වගේ සල්ලි දාල Bet කරල දිනුව කියමුකො. දිනපු සල්ලි Withdraw කරගන්නෙ කොහොමද?
     

    gangster2

    Member
    Feb 6, 2016
    32
    6
    0
    හොඳයි දැන් මේකට Credit Card එකකින් වගේ සල්ලි දාල Bet කරල දිනුව කියමුකො. දිනපු සල්ලි Withdraw කරගන්නෙ කොහොමද?

    deposit krana widiyatamlu withdraw knnath ona bn minimun 15 gbp lu
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්, පොඩි හෙල්ප් එකක් දියන්.

    bet365.com එකේ උබ බෙට් දාලා තියෙනවද ???

    ඒකෙ මචන්, රේට් එක 1.60 ගානෙ 10$ බෙට් එකක් ප්ලේස් කරලා අපි ඒ බෙට් එක පැරදුනොත් අපි කීයක් ලොස්ට් වෙනවද ??

    11.60$ ද? නැත්නම් 1.60$ ද ??

    හෙල්ප් මචන්...
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    මචන්, පොඩි හෙල්ප් එකක් දියන්.

    bet365.com එකේ උබ බෙට් දාලා තියෙනවද ???

    ඒකෙ මචන්, රේට් එක 1.60 ගානෙ 10$ බෙට් එකක් ප්ලේස් කරලා අපි ඒ බෙට් එක පැරදුනොත් අපි කීයක් ලොස්ට් වෙනවද ??

    11.60$ ද? නැත්නම් 1.60$ ද ??

    හෙල්ප් මචන්...

    Bet eka paradunoth machan ube loss eka $10 i.

    Uba dinuwoth ubata okkoma $16 k hamba wenawa. (Ube initial bet $10 + winning $6)
     
    • Like
    Reactions: malinga_roxxx

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මචන්, පොඩි හෙල්ප් එකක් දියන්.

    bet365.com එකේ උබ බෙට් දාලා තියෙනවද ???

    ඒකෙ මචන්, රේට් එක 1.60 ගානෙ 10$ බෙට් එකක් ප්ලේස් කරලා අපි ඒ බෙට් එක පැරදුනොත් අපි කීයක් ලොස්ට් වෙනවද ??

    11.60$ ද? නැත්නම් 1.60$ ද ??

    හෙල්ප් මචන්...
    1:0.6 bet eka. owa danna epa..
    1:1 danna.. 50% wining probability ekata. ehema nath nam 1:2 danna 33.33% wining probability ekata.
     
    • Like
    Reactions: malinga_roxxx

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    සූදු කෙලින අයියලාට චුයින්ගම් එකක් බුලත්විටක් සරාවිට එකක් තූල් පාරක් කැප්ටන් එකක් බ්‍රිස්ටල් එකක් ගෝල්ඩ්ලිෆ් එකක් කුඩු පැකට් එකක් ලාබෙට ගමු ලාබෙට හැමදාම නෑ හැමතැනම නෑ:lol::P
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සුදුව. කරලා හරි යන්නේ නැහැ. ඇබ්බැහි වෙනවා විතරයි