Forex නම් Stress එක අම්බානෙක වැඩි මචං freelancing වලට වඩා. අවුරුදු ගානක් ගියාම ඕක ඇඟට කාවදිනවා. හරියට බයිසිකල් පදින්න පුරුදු වෙනවා, පීනනවා, Driving එහෙම වගේ. එතකොට stress එක අඩුයි. ඒ මට්ටමට එනකං trader කෙනෙක් හරි හමන් trader කෙනෙක් නෙවේ
Binary options මම තාම උවමනාවෙන් කරලා නෑ. එක ටිකක් interesting කියල හිතුන හින්ද මේ දවස් වල demo trade කරනවා. දැනට තේරෙන විදියට stress එක අඩුයි forex වලට වඩා.
ඕවා කොහොමත් එක එක මනුස්සය අනුව වෙනස් වෙනවා මචං. සමහරුන්ට ඉක්මන් තීරණ ගන්න පුළුවන්. සමහරුන්ට බෑ. සමහරු ඕනෙවට වඩා හිතනවා. සමහරු එහෙම නෑ. ඒ වගේ දේවල් හින්ද.
මම හැබැයි ටිකක් හිතනවා වැඩියි වගේ


this is how a successful trader look like
![]()
![]()
එල එල


