




(දන්න විදියට)
උත්සාහය, වීර්යය, දැනුම, හැකියාවන් මත දිනුම තීරණය වන්නක් නොවේ.
යොදන මුදල (හෝ දේ) නැතිවීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි.
ජය ගැනීමට තියන අවස්ථාව ඉතාම කුඩායි.
උදා:- රු. 20 ලොතරැයියක් ගත්තම ඉතාම කුඩා අවස්ථාවක් විතරයි තියෙන්නේ දිනන්න.
risk a sum of money or valued item against someone else's on the basis of the outcome of an unpredictable event such as a race or game.
manදman;21618998 said:50% or less chance ekak tiyanwanm eka gamble ekak.
coin toss ekak gatot 50 : 50 chance ekak tiyanwa but its gamble
but risk reward kiyana eka adala wenawa, gamble ekak unat risk reward eka use karala hariayta karanwanm karanna puluwan
ex: api hitamu coin toss ekak danwa kiyla x and y athara
dennatama win karanda tiyana chance eka 50:50
api hithmau x dinowot y dennda ona 1$ but x paradunot denne 0.50$
meka coin toss ekak gamble ekak but mama y ekka meka ona welawaka karanna ready
Y has an edge, gamble ekak wenne apita edge ekak wasiyak nati unama
but if we have an edge, its not gamble
iq option ganna eke tiyannnet me wage 1k api diuwot 0.80 $ but paradunot 1$ dennda ona..iq option have an edge![]()
හොඳ උත්තර ටිකක් 
අඩුම තරමේ රුපියල් 50ක් ඇදෙන්න තියෙන සම්භාවිතාවය 50%ක් වෙන විදියට අංක ටිකක් මට ගණ දෙයියෝ හැමදාම හීනෙන් කියනවා. ඒ අංක ටිකම තියෙන ලොතරැයිය මට හැමදාම හොයාගන්න පුළුවන් කියල උපකල්පනය කරොත් දැන් මට ලොතරැයි ගැනීම කියන්නේ සූදුවක්ද business එකක්ද?
මම මෙහෙම කිව්වොත් එකඟ වෙනවද?
"සූදුවක් යනු consistent profits ගැනීමට නොහැකි දෙයකි. Business එකක් යනු consistent profits ගැනීමට හැකි දෙයකි"

උදාහරණයක් විදියට ලොතරැයියක් උනත් මට consistent profits ගන්න ක්‍රමයක් තියෙනවනම් ඒක තවදුටටත් සූදුවක්ද? නැත්තන් business එකක්ද? අපි හිතමු මම ගණ දෙයියෝ භාගෙට යාලු කරගෙන ඉන්නේ කියලඅඩුම තරමේ රුපියල් 50ක් ඇදෙන්න තියෙන සම්භාවිතාවය 50%ක් වෙන විදියට අංක ටිකක් මට ගණ දෙයියෝ හැමදාම හීනෙන් කියනවා. ඒ අංක ටිකම තියෙන ලොතරැයිය මට හැමදාම හොයාගන්න පුළුවන් කියල උපකල්පනය කරොත් දැන් මට ලොතරැයි ගැනීම කියන්නේ සූදුවක්ද business එකක්ද?


)වටින් ගොඩින් නැතුව උඹ ෆොරෙක්ස් හෝ බිනරි iq ඔප්ෂන් කරන්න හදන්නේ කියල කෙලින් කියහන්![]()



වටින් ගොඩින් නැතුව උඹ ෆොරෙක්ස් හෝ බිනරි iq ඔප්ෂන් කරන්න හදන්නේ කියල කෙලින් කියහන්![]()

වටින් ගොඩින් නැතුව උඹ ෆොරෙක්ස් හෝ බිනරි iq ඔප්ෂන් කරන්න හදන්නේ කියල කෙලින් කියහන්![]()




![]()
![]()
මට නං හිතෙන්නේ එතකොට වංචාවක් වෙනවා කියලා.
සූදුවක් ඇතුලේ කෙරෙන වංචාවක්...
(මට ඔය ගැන විශේෂ දැනුමක් නෑ, හිතට දැනෙන විදිය කිව්වේ)
වටින් ගොඩින් නෙවේ බං එළිපිටම කියල තියනවා ගොඩක් තැන් වල. Forex කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 3කටත් වැඩි
මේක අද මනෝ පාරක් ගහගෙන ඉන්නකොට හිතට ආපු දෙයක්![]()






දෙයියෝ යාළු කරගත්ත එකද වංචාව?
මං, කිව්වේ ලොතරැයි වගේ දෙයක් ගැන හිතලා... 


එල එල මාත්දෙතැනක් දෙකල තමා කිව්වේ
forex/iq option කරන එක ෆය්වර් කරනවට වඩා ස්ට්‍රෙස්ස් අඩු එකක්ද මචන්
නැත්තන් වැඩිද![]()

එහෙනං මට සමහර විට හරියයිforex is not for faint-hearted its a blood bath![]()




එල එල මාත්දෙතැනක් දෙකල තමා කිව්වේ
forex/iq option කරන එක ෆය්වර් කරනවට වඩා ස්ට්‍රෙස්ස් අඩු එකක්ද මචන්
නැත්තන් වැඩිද![]()

මං, කිව්වේ ලොතරැයි වගේ දෙයක් ගැන හිතලා...
ගණදෙවියෝ කියලා අදහස් කළේ මොකක් හරි ක්‍රමයකින් ලැබෙන ඔත්තුවක්,
නැත්නම්, වෙනත් මොකක් හරි ක්‍රමයකට කරන වංචාවක් කියලා හිතුවේ...
Forex වලට නම් දැනුමත් බලපානවා නේද?...
ජය වේවා...!![]()
මම අදහස් කරේ මොකක් හරි edge එකක් තියෙනවා කියන එක 
ඊට පස්සේ Money management. ඊට පස්සේ තමයි දැනුම (Strategies අනං මනං) 
forex is not for faint-hearted its a blood bath![]()

එහෙනං මට සමහර විට හරියයි
![]()
එහෙනං මට සමහර විට හරියයි
![]()
