සූප්පු සහ කොන්ඩම්

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සූප්පු සහ කොන්ඩම්

    සූප්පු සහ කොන්ඩම්

    දිනක් රබර් පිළිබඳ නිෂ්පාදනාගාරයක් නැරඹීමට ගිය පුද්ගලයෙක් එක් එක් යන්ත්ර ක්රිියා කරන ආකාරය පිළිබඳව නරඹමින් සිටින අතරතුර එක් යන්ත්ර යකින් නැගෙන හඩ පිළිබඳව ආයතනයේ සේවකයෙකුගෙන් විමසීය.
    අමුත්තා - “මේකේ මොකද හිස් කියල සද්දයක් ඇවිත් ඊට පස්සේ පොප් කියල සද්දයක් එන්නේ?”
    සේවකයා - “ආ... මේක රබර් සූප්පු හදන මැෂිමනේ ස..ර්. .. සූප්පුව පිම්බිලා එන්න හුලං එනකොට තමයි හිස් කියල සද්දයක් ඇහෙන්නේ..... පොප් කියල සද්දයක් එන්නේ සූප්පුව කෙරවල තියෙන හිල හැදෙන කොටනේ.”
    අමුත්තා එය පිළිගෙන ඉදිරියට ගියේය. ඊළඟට හමුවූ මැෂිම හීස් හීස් හීස් හීස් පොහ් යන හඩ නගමින් ක්රි්යාත්මක වෙයි.
    අමුත්තා - “එතකොට මේකෙ මොකද මෙහෙම සද්දයක් එන්නේ?”
    සේවකයා - “මේක රබර් කොන්ඩම් හදන මැෂිමක්නේ ස..ර්. හීස් කියනකොට කොපුව හැදෙනවා”
    අමුත්තා - “එතකොට හීස් තුනකට පස්සේ එන පොහ් සද්දේ?”
    සේවකයා - “ඒ කියන්නේ හතරවෙනි කොපුව අග හිලක් හැදෙන සද්දේ තමයි ඒ”
    අමුත්තා - “උපත් පාලන කොපුවල හිලක් හදන්නේ මොකටද ඕයි!”
    සේවකයා - “එහෙම කලේ නැත්නම් සූප්පු හදල කාට විකුනන්ඩද ඕයි