සූරපප්පා රැජිනට යවන කේක් සින්දුව - සර්පිනාව

tarson

Well-known member
  • Feb 25, 2009
    8,861
    6,151
    113
    <3









    අර සූරපප්ප ගෙ රැජිනට යවනව කේක් එක, සින්දුව සර්පිනාවකින් ගහල ඒක කාටුන් එකේ ඇත්තටම කියන එකා කියන එකක් තියෙනව නේ, ඒකෙ ලින්ක් එක තියෙන එකෙක් දීපල්ලකො.

    ෆේස් බුක් එකෙත් තිබ්බ වගේ මතකයි, හොයාගන්න නෑ.