සූර්යයින් දෙකක් සහිත ග්‍රහ ලොවක් හමුවෙයි

Mar 13, 2008
1,572
18
0
hell
මචන් ඔවා බුදුහාමුදුරුවො කලින් කියලා තියෙන දේවල් පුදුම වෙන්න දෙයක් නැ ඉරවල් හතක් පායලා ලෝකය විනාශ වෙනකොට කොහොමට තියේ ද?
 
  • Like
Reactions: ruwantheekshana

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,879
    1,329
    113
    මචන් ඔවා බුදුහාමුදුරුවො කලින් කියලා තියෙන දේවල් පුදුම වෙන්න දෙයක් නැ ඉරවල් හතක් පායලා ලෝකය විනාශ වෙනකොට කොහොමට තියේ ද?

    නෑ නෑ මචං ඒ ඉරවල් හතක පායනවා කියල තියෙන්නේ වෙන අදහසකින්, බුදු රජාණන් වහන්සේ ඒකෙන අදහස් කරන්නේ ඇත්තටම ඉරවල් හතක පායුවා වගේ අධික උෂ්ණත්වයක් පෘතුවියට දැනෙනවා කියන එකයි.