සූර්ය පැනල සවිකරන කෙනෙක් ඉන්නවද

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    වගකීමක් සහිතව සොල පැනල සවිකරන කෙනෙක් ඉන්නවද කම්පැනි එකක් උනත්කමක් නැහැ පුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවවනම් කියනවද
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉන්නවා මචං එළකිරි එකේ කොල්ලෙක් කරනවා හොර බොරු නැ .,, කෝල් එකක් අරන් බලහන්.

    @001flyD මෙයාගේ තමයි..​


    ItgELIE.jpg
     
    Last edited:

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මචන් contact එකක් ඉන්නවා. ඉස්සෙල්ලා එළකිරි එකාගෙන් බලපන්.. ඕනෑ නම් pm එකක් දාපන්...
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඉන්නවා මචං එළකිරි එකේ කොල්ලෙක් කරනවා හොර බොරු නැ .,, කෝල් එකක් අරන් බලහන්.

    @001flyD මෙයාගේ තමයි..​


    ItgELIE.jpg
    ado mu kandy neda inne ?
    meke location maharagama kiyalane tiyenne ?
     
    • Like
    Reactions: Kalegana

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඔව් නුවර තමයි, එත් office එක තියෙන්නේ මහරගම..
    matharata thama wade thiyennne

    Kiyanna Mokada Karala denna Ona? DIY group deka tunakin wadi wistara hoyaganna Puluwan... Mama Ape Gedara Full time Solar walin Duwanna Patangatta...
    wistara Ona Nam kiyanna...
    machan ubage wats app number eka denna puluwanda pm karahan
    ------ Post added on Mar 28, 2022 at 9:00 AM
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    වගකීමක් සහිතව සොල පැනල සවිකරන කෙනෙක් ඉන්නවද කම්පැනි එකක් උනත්කමක් නැහැ පුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවවනම් කියනවද
    badu ne... tiyena serama black market wela tienne..... 20000 ta tibuna pannel eka dan 40000k wela.
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    kiyak witara giyada okkotama? me dawas wala badu ganna tiyanawada?
    Mehemai Une,

    540W x 4 Panels ( 50x4)
    EPEVER Hybrid Inverter ( 100,000)
    Leaf Battery 28 Modules with BMS (150,000 + 20,000)

    and Other main Accessories ( 50,000 )

    Onna oyawage ganak tamai mata giye..
    Installation mama karagatta nisa tikak mila adu une..