# සූර්ය බලශක්තිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    # සූර්ය බලශක්තිය

    × සමකය අශ්‍රිත රටක් විදිහට අපිට දින 365 ම හොදින් හිරු එළිය වැටෙනවා.එහෙව් එකේ ගල් අගුරු,ඩීසල් පාවිච්චි කරමින් වායු දූෂණය කරමින් අපි නටන්නේ කවර පිස්සුවක් ද??
    × අපේ විදුලි අවශ්‍යතාවය සූර්‍ය බලශක්තිය මගින් සපුරා ගැනීම පහසු කාරණයකි.මුලින්ම ගෘහස්ථ විදුලිබල අවශ්‍යතාවය සදහා මේ බලශක්තිය යොදා ගන්න පුළුවන්.
    × විදුලි බිල වගේ දෙගුණයක් මාසිකව ගෙවන්න රජයෙන් සියලු විදුලි පාරිභෝගිකයන් වෙත ණය මුදලක් දීලා සූර්ය පැනල නිවාස ආශ්‍රිතව සවිකරන්න පටන් ගත්තොත්.ඒ ණය මුදල වසර 5 කින් ගෙවී ගියොත්.ඉතුරු වසර 15 ක් 20ක් නොමිලේ විදුලිය ලබාගන්න තැනට අපිට යන්න හැකි වේවි.
    × රාජ්‍ය ආයතන,හමුදා කදවුරු,බන්ධනාගාර වගේ ආයතන සදහා මීලගට...
    × මෙම ව්‍යාපෘතියේ ලාබදායි,විදෙස් විනිමය ගලා එන තැනට පත්කල හැක්කේ
    සූර්‍ය බලශක්තිය ගබඩා කරගත හැකි සුවිශේෂී බැටරි ස්ංකීර්ණයක් තුල අපේ අතිරික්ත විදුලිය ගබඩා කර තබා ගත හැකි වන්නේනම්...අනාගත ලෝකය බලශක්ති අර්බුදයට මුහුණ දෙන විට අපට අපේ විදුලි ඒක්ක මුදල් බවට පත් කරගත හැකිය.මා පහතින් පලකල ඡායාරූපය දැනට ලංකාවේ ක්‍රියාත්මක වන එවන් සූර්ය බලාගාරයකි.එය මොණරාගල පිහිටා ඇත.

    zzv7N4P.png

    B8tkWAp.png

    https://goo.gl/maps/DdP8YuPhteFPei9QA

    The Hambantota Solar Power Station (also known as the Buruthakanda Solar Park) is the first commercial-scale solar power station in Sri Lanka. The photovoltaic solar facility was constructed in Buruthakanda, in the Hambantota District. The plant is owned and operated by the Sri Lanka Sustainable Energy Authority, a state-run organization responsible for renewable resources.[1]

    The facility was built in two stages, with the first stage of 737 kilowatt (kW), and the second stage of 500 kW in installed capacities.[2][3] The construction cost of the first 737 kW phase is expected to top up to Rs. 1,202.4 million, of which the funds will be provided by the Japanese Government. While the second stage would top a cost of Rs. 627 million, of which Rs. 513 million would be provided by the Korean Government, and Rs. 114 million would be borne by the local government.[4] Subcontractor of the second phase is Sunpower Systems (Pvt)Ltd.[1]

    Upon completion in late 2012, the entire 1,237 kW facility was expected to produce up to 1.7 gigawatt-hour (GWh) of energy annually, 1 GWh from the first stage, and 0.7 GWh from the second stage.[2] The generated power would be sold to the state-run power company Ceylon Electricity Board, while the revenue would be used to promote rural electrification projects
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..
    August 17, 2020 at 6:20 pm | lanka C news
    විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..

    රට පුරා විදුලි බලය බිඳ වැටීම රාත්‍රී 8 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්වනු ඇතැයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    එය මෙතරම් යථා තත්වයට පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පූර්ණ පාලනයකින් තොරව ඉන් ජනනය වන විදුලිය පද්ධතියට එක් වීම බව ද ඔහු පැවසීය.

    සූර්ය විදුලි ජනන ධාරිතාව මෙරට විදුලි පද්ධතියට එක්වන්නේ පාලනයකින් තොරව බවත් රට පුරා විදුලි බිද වැටිම් තත්වයකදී කොටස් වශයෙන් යලි බලය සැපයීමේ කටයුත්තට මෙරට බලාගාර වලින් උත්පාදනය කරන ධාරිතාව එක් කිරීමේ තාක්ෂණික දෝෂයක් පැණ නගින බවත් ඔහු කියා සිටියේය.

    ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවීම සඳහා සූර්ය බලය ජාතික පද්ධතියට එකතු කිරීමේදී අනිවාර්යෙන්ම පාලනය කළ හැකි තත්ත්වයක් යටතේ එක් කළ යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771

    Anyone can explain this?

    matanam hithene tadi bolayak wage grid-tie inverter wala grid eke power nathanm system eka cut off wela aye power enamam waiting, awamath power rate ekak balala tama sync wene
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Anyone can explain this?

    matanam hithene tadi bolayak wage grid-tie inverter wala grid eke power nathanm system eka cut off wela aye power enamam waiting, awamath power rate ekak balala tama sync wene
    Munta Pissu ochr saralawa Grid ekata connect karanna be denne the ne CEB eken solar..
     
    • Like
    Reactions: D_Mad and ieannet

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    නිසාන් ලීෆ් කාර් එකේ බැට්‍රිය දවල්ට සෝල වලින් චාජ් කරල රෑට බැට්‍රි පවර් එකෙන් වැඩකඑන්න පුලුවන් ක්‍රමයක් තියෙනව. හැබැයි බැට්‍රිවලටයි, සෝල යුනිට් එකටයි ලක්ශ 10ක් විතර යනව.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    thawa coal power plant ekak gahala base eka hodata hadagena
    renewable walata giyanam hari

    nathnam solar walin witarak oka baha
    ausi wala pawa thama base power station model eka coal power plant
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කියන තරම් ලේසි නෑ කරන්න ගියහම..ඕකට යන වියදම පොඩ්ඩක් හොයල බලපං.ලංකාව වගේ හිඟන රටකට කොහෙත්ම දරාගන්න පුළුවන් ගාණක් නෙමෙයි ඒක.අනික නඩත්තුව.ගේකට සෝලා පැනල් ඵකක් දාන්නත් ලක්ෂ 10ක් විතර වියදම යනවා..ගංජ ගහල අාටිකල් ලියන්න නම් කාටද බැරි..ඕක කරනවනම් තවත් ඉඩම් කෑල්ලක් චීනෙට පූජ කරන්න වෙයි සල්ලි වල හිලව්වට..ඵතකොට ඕක ලියපු ඵකාම ඉඩම් විකුණනවෝ රට ඉවරෝ කියල රචනා ලියයි ෆේස්බුක් ඵකේ...ගොබ්බ සිංහලුන්ගෙ කයිය විතරයි.දන්න ලබ්බක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන තරම් ලේසි නෑ කරන්න ගියහම..ඕකට යන වියදම පොඩ්ඩක් හොයල බලපං.ලංකාව වගේ හිඟන රටකට කොහෙත්ම දරාගන්න පුළුවන් ගාණක් නෙමෙයි ඒක..ගංජ ගහල අාටිකල් ලියන්න නම් කාටද බැරි..ඕක කරනවනම් තවත් ඉඩම් කෑල්ලක් චීනෙට පූජ කරන්න වෙයි සල්ලි වල හිලව්වට..ඵතකොට ඕක ලියපු ඵකාම ඉඩම් විකුණනවෝ රට ඉවරෝ කියල රචනා ලියයි ෆේස්බුක් ඵකේ...ගොබ්බ සිංහලුන්ගෙ කයිය විතරයි.දන්න ලබ්බක් නෑ.
    එකෙන්ම කරන්ඩ පුලුවන් එකක් කියන්ඩ ඔනෙ..ඔය 365ම අවුව වැටෙනව කියන්නෙම බොරුවක් අවුව වැටෙන්නෙ ඕකෙන් බාගයයි දවල් වරුව විතරයි..එකෙනුත් වැසි දවස් ඕන තරන් තියෙනව..වියදම විතරයි ගෙදරකට හයි කර ගත්තට ජාතික පද්දතියක් සූර්ය බලය උඩ් දුවවන්ඩ බැ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Anyone can explain this?

    matanam hithene tadi bolayak wage grid-tie inverter wala grid eke power nathanm system eka cut off wela aye power enamam waiting, awamath power rate ekak balala tama sync wene

    This is true. It's always a difficult task to restore a power system from a total failure. The system is very shaky when during the initial build up. Solar loading makes it a bit difficult. On the bright side since the bulk of our generation is Hydro and that makes it a bit easier.
    If you have enough SVCs (Static VAR Compensators) that makes it a lot manageable in terms of stability. Even with SVCs in place the system PID controller settings needs to be readjusted while bringing the system up. It's fairly complex operation and takes time.
    We do have very good engineers. FYI, it is SriLankan engineers who hold top positions in Power System stability and Modelling in many countries.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    The have messed up tripping sequence and that's why an islandwide failure occurred. The monopoly doesn't reveal what really happened and they do not learn from the mistake. it happened in 2016 and no one in CEB knows what happened and how to avoid the same mistake. Even this time failure true information is not even shared with transmission engineers.
    This mafia should be restructured immediately.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    එකෙන්ම කරන්ඩ පුලුවන් එකක් කියන්ඩ ඔනෙ..ඔය 365ම අවුව වැටෙනව කියන්නෙම බොරුවක් අවුව වැටෙන්නෙ ඕකෙන් බාගයයි දවල් වරුව විතරයි..එකෙනුත් වැසි දවස් ඕන තරන් තියෙනව..වියදම විතරයි ගෙදරකට හයි කර ගත්තට ජාතික පද්දතියක් සූර්ය බලය උඩ් දුවවන්ඩ බැ..

    ඔන්න නාකි මයිනා සෝලා ප්‍රොජෙක්ට් එකක් ගෙනවානම්, රෑටත් ඉර පායනව එරෝසන්ට.. 😂 😂 😂