සූරියප්පෙරුම මාමාge එළවළු රොටි
උදෑසන ආහාරයට එළවළු රොටි ඇනවුම් කල ආහාරයට ගැනීමට ගිය පසු එහි තිබී ගෑස් සිලිඩරයක පියනක් හමුවී තිබෙනවා.අප මෙම පුවත පලකෙරෙනුයේ කොළඹ නගරය ආසන්නයේ ඇති ආහාරපාන වෙළඳසල්වල පිරිසිදුතාවය පිලිබඳ අපගේ පාඨකයන්ට යලි සිහිගන්විම සඳහාය.
සූරියප්පෙරුම මාමා hari Talks neda denne. Hadamu Balanna HOnda Talks tikak .....
Ela kiri Talk ekkak on the 2nd Page. by
kasunacrox
Member
Today, 03:27 AM

හසන්ත බලන්න හසන්ත දැක්කම ආඩම්බරයි නේද... අවුරුදු 2500 ක් පරණ අපේ ඉතිහාසය නේද මේ පේන්න තියන්නෙ... ඇගේ මයිල් කෙලින් වෙනව හසන්ත... මේක නිකම්ම නිකං එළවළු රොටියක් නෙමෙයි හසන්ත... මේක තමයි අපේ උරුමය... කුවේණිගේ කාලෙ ඉදං හසන්ත මේ බලන්න මගේ ඇගේ මයිල් කෙලින් වෙනව මේව මතක් වෙනකොට... පර සුද්දන්ගෙ අර්තාපල් ගාවගත්තෙ නෑ හසන්ත අපි ඒ කාලේ... අපේ මේ සරු පොළවෙ, මේක අපේ මාතෘ භූමිය හසන්ත... කියන්න සන්තොසයි අපේ හාමුදුරුවනේ වේලිච්ච පොල් ලෙල්ලක් යට කෙරුවත් දවස් දෙකෙන් ගෙඩි හැදෙනව, එච්චරට සරු පොළවක් හසන්ත මේක... ක්ෂේම භුමියක් මේ පොළව... මේ රත්තරං පොළවෙ හැදිච්ච අල බතල මඤ්ඤොක්ක තමයි එළවළු රොටියෙ මැද්දට තිබ්බෙ... ආඩම්බරයි හසන්ත අපේ රජතුමා, අපේ ජාතියේ පිනට පහල වෙච්ච දියසෙන් කුමාරයා... අපේ ජනාධිපති තුමා... රජෙක් හසන්ත රජෙක්... 2005 ඉදළ මේ වෙනකං අපේ මේ රත්තරං පොළවෙ හැදිච්ච අල බතල මඤ්ඤොක්ක තමයි හසන්ත එළවළු රොටියෙ මදේ පෝෂණය කෙරුවෙ... ආඩම්බරයි හසන්ත ආඩම්බරයි... පොඩි මිනිහගෙ උරුමෙ නේද මේ... අපේ රජතුමා සුද්දගෙ අර්තාපල් ගෙඩියට යට වුණේ නෑ හසන්ත...අපේ හාමුදුරුවනේ... සුද්ද හෙලිකොට්ටෙන් රිලා නටුම් නටන කාලෙ අපි එළවළු රොටී හදන් කෑවෙ හසන්ත... අපේ රාවණා රජතුමා... දඩු මොණරෙන් ඇමරිකාවට ගිහින් තිරිඟු පිටි ගෙනාවෙ හසන්ත... ඒ කාලෙ ඔය ප්රීමා කොම්පැණී තිබ්බෙ නෑ... අපේ රජතුමා තමයි පිටි ගෙනාවෙ හසන්ත... අපේ හාමුදුරුවනේ රජතුමාගෙ පිටි වලට නිකම්ම නිකං පිටි කිව්වෙ නෑ අපි ඒ කාලෙ... තිරිඟු පිටි වහන්සෙ කියලයි කිව්වෙ... එහෙව් ජාතියක් හසන්ත අපි...
අර බලන්න හසන්ත එළවළු රොටි වහන්සෙගෙ උඩ මොකද්ද තියන්නෙ කියල... පර සුද්දන්ගෙන් බේරගත්ත අපේ උරුමය නේද හසන්ත ඒ... අපේ හාමුදුරුවනේ සෝස් එපා... අපිට සොස් මොකටද හසන්ත... අපේ ඉර නේද හසන්ත අර ප්ලාස්ටික් මූඩියේ ගහල තියන්නෙ... අපේ මිනිස්සු ඉරට නිකම්ම නිකං ඉර කිව්වෙ නෑ... ඉර වහන්සේ කියල කට පුරා කිව්වෙ හසන්ත... එහෙමයි අපේ මිනිස්සු... අපේ එළවළු රොටි වහන්සේ අපේ ඉර වහන්සේ කොටල තියන ප්ලාස්ටික් මූඩි වහන්සේ කෙනෙක් එක්ක කනකොට දැනෙන ආශ්චර්යය කොහෙද අපේ හාමුදුරුවනේ සෝස් වල... අපිට කටක් ඇරල සෝස් වහන්සේ කියල කියන්න පුළුවන්ද හසන්ත... ඇගේ මයිල් කෙළින් වෙනව හසන්ත... මේක නේද හසන්ත අපේ උරුමය... අවුරුදු 2500ක් පරණ අපේ ඉතිහාසය... ආඩම්බරයි නේද හසන්ත මේව දකිනකොට...
මචංලා සංවාදෙ දිග වැඩි උනහම බෝරිං වෙන හින්ද නැවැත්තුව ඕං... අනික අපිලට දැන් පට්ට නිදිමතයි... වැස්සකුත් එනව... එහෙනං අපි ගියා ඕං... ගුඩ් නයිට් වේවා...

Posts: 64
Join Date: May 2010

Last edited: