සූරියප්පෙරුම මාමාge එළවළු රොටි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සූරියප්පෙරුම මාමාge එළවළු රොටි

    litro-gas-main-pic.jpg

    උදෑසන ආහාරයට එළවළු රොටි ඇනවුම් කල ආහාරයට ගැනීමට ගිය පසු එහි තිබී ගෑස් සිලිඩරයක පියනක් හමුවී තිබෙනවා.අප මෙම පුවත පලකෙරෙනුයේ කොළඹ නගරය ආසන්නයේ ඇති ආහාරපාන වෙළඳසල්වල පිරිසිදුතාවය පිලිබඳ අපගේ පාඨකයන්ට යලි සිහිගන්විම සඳහාය.

    සූරියප්පෙරුම මාමා hari Talks neda denne. Hadamu Balanna HOnda Talks tikak .....

    jrp-sooriyapperuma.jpg

    Ela kiri Talk ekkak on the 2nd Page. by
    kasunacrox
    user_offline.gif

    Member
    reputation_pos.gif

    Posts: 64
    Join Date: May 2010

    Today, 03:27 AM

    :eek::eek::eek::eek::eek::eek: :baffled::baffled::baffled::baffled::baffled: ;););););)

    හසන්ත බලන්න හසන්ත දැක්කම ආඩම්බරයි නේද... අවුරුදු 2500 ක් පරණ අපේ ඉතිහාසය නේද මේ පේන්න තියන්නෙ... ඇ‍‍‍ගේ මයිල් කෙලින් වෙනව හසන්ත... මේක නිකම්ම නිකං එළවළු රොටියක් නෙමෙයි හසන්ත... මේක තමයි අපේ උරුමය... කුවේණිගේ කාලෙ ඉදං හසන්ත මේ බලන්න මගේ ඇගේ මයිල් කෙලින් වෙනව මේව මතක් වෙනකොට... පර සුද්දන්ගෙ අර්තාපල් ගාවගත්තෙ නෑ හසන්ත අපි ඒ කාලේ... අපේ මේ සරු පොළවෙ, මේක අපේ මාතෘ භූමිය හසන්ත... කියන්න සන්තොසයි අපේ හාමුදුරුවනේ වේලිච්ච පොල් ලෙල්ලක් යට කෙරුවත් දවස් දෙකෙන් ගෙඩි හැදෙනව, එච්චරට සරු පොළවක් හසන්ත මේක... ක්‍ෂේම භුමියක් මේ පොළව... මේ රත්තරං පොළවෙ හැදිච්ච අල බතල මඤ්ඤොක්ක තමයි එළවළු රොටියෙ මැද්දට තිබ්බෙ... ආඩම්බරයි හසන්ත අපේ රජතුමා, අපේ ජාතියේ පිනට පහල වෙච්ච දියසෙන් කුමාරයා... අපේ ජනාධිපති තුමා... රජෙක් හසන්ත රජෙක්... 2005 ඉදළ මේ වෙනකං අපේ මේ රත්තරං පොළවෙ හැදිච්ච අල බතල මඤ්ඤොක්ක තමයි හසන්ත එළවළු රොටියෙ මදේ පෝෂණය කෙරුවෙ... ආඩම්බරයි හසන්ත ආඩම්බරයි... පොඩි මිනිහගෙ උරුමෙ නේද මේ... අපේ රජතුමා සුද්දගෙ අර්තාපල් ගෙඩියට යට වුණේ නෑ හසන්ත...අපේ හාමුදුරුවනේ... සුද්ද හෙලිකොට්ටෙන් රිලා නටුම් නටන කාලෙ අපි එළවළු රොටී හදන් කෑවෙ හසන්ත... අපේ රාවණා රජතුමා... දඩු මොණරෙන් ඇමරිකාවට ගිහින් තිරිඟු පිටි ගෙනාවෙ හසන්ත... ඒ කාලෙ ඔය ප්‍රීමා කොම්පැණී තිබ්බෙ නෑ... අපේ රජතුමා තමයි පිටි ගෙනාවෙ හසන්ත... අපේ හාමුදුරුවනේ රජතුමාගෙ පිටි වලට නිකම්ම නිකං පිටි කිව්වෙ නෑ අපි ඒ කාලෙ... තිරිඟු පිටි වහන්සෙ කියලයි කිව්වෙ... එහෙව් ජාතියක් හසන්ත අපි...

    අර බලන්න හසන්ත එළවළු රොටි වහන්සෙගෙ උඩ මොකද්ද තියන්නෙ කියල... පර සුද්දන්ගෙන් බේරගත්ත අපේ උරුමය නේද හසන්ත ඒ... අපේ හාමුදුරුවනේ සෝස් එපා... අපිට සොස් මොකටද හසන්ත... අපේ ඉර නේද හසන්ත අර ප්ලාස්ටික් මූඩියේ ගහල තියන්නෙ... අපේ මිනිස්සු ඉරට නිකම්ම නිකං ඉර කිව්වෙ නෑ... ඉර වහන්සේ කියල කට පුරා කිව්වෙ හසන්ත... එහෙමයි අපේ මිනිස්සු... අපේ එළවළු රොටි වහන්සේ අපේ ඉර වහන්සේ කොටල තියන ප්ලාස්ටික් මූඩි වහන්සේ කෙනෙක් එක්ක කනකොට දැනෙන ආශ්චර්යය කොහෙද අපේ හාමුදුරුවනේ සෝස් වල... අපිට කටක් ඇරල සෝස් වහන්සේ කියල කියන්න පුළුවන්ද හසන්ත... ඇගේ මයිල් කෙළින් වෙනව හසන්ත... මේක නේද හසන්ත අපේ උරුමය... අවුරුදු 2500ක් පරණ අපේ ඉතිහාසය... ආඩම්බරයි නේද හසන්ත මේව දකිනකොට...

    මචංලා සංවාදෙ දිග වැඩි උනහම බෝරිං වෙන හින්ද නැවැත්තුව ඕං... අනික අපිලට දැන් පට්ට නිදිමතයි... වැස්සකුත් එනව... එහෙනං අපි ගියා ඕං... ගුඩ් නයිට් වේවා...

    Last edited:
    • Like
    Reactions: sonicraze and m 16

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    හසන්ත බලන්ඩ හසන්ත මේක එලවලු රොටියක් නෙමේ, ප්ලස්ටික්වලු රොටියක් හසන්ත ...
    මට හරිම සතුටුයි හසන්ත...

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හැම රෙද්දටම ඔය හසන්න කෑල්ල කියවන්න එපා බන්. එතකොට ඕකේ ගතියක් නැතුව යනවා.
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඇයි බන් සූරියප්පෙරුමයා අල්ලන් බයිට් කොරන්නේ??:lol::lol::lol:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    හරිම රසයී කියලා කන්න තමයි තියෙන්නෙ ....වෙන මොනව කරන්න කියල කියන්නෙ
    ??
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    දැන් බලන්ඩ හසන්ත 1975 ඉඳලා අපේ එළවළු රොටියේ විකාශණය. ඇමරිකන්කාරයෝ තවම පරීක්ෂණ කරනවා අපේ එළවළු‍ රොටියේ තියෙන අමුද්‍රව්‍ය වෙන් කරවා ගන්න. ඒක රහසිගත වැඩ පිලිවලක් හසන්ත.
    අපේ හාමුදුරුවනේ මම මේ ලඟදි කාපු එළවළු ‍රොටිය නිසා මගෙ $$ කෙනින් උනා. ඒක එක එළවළු රොටී වහන්සේ කෙනෙක්. දැන් ගොඩක් සංකීරණයි හසන්ත. ඇමරිකාව වැටේන්න හේතුව තමයි අපේ එළවළු රොටිය. බිලියන් ගණනක් ඩොලර් යටකරලා පරීක්ෂණ කරත් වැඩක් උනේ නැහැ හසන්ත.
    අපිට හොඳ රජකෙනෙක් ලැබිලා ඉන්නවා.අපි ඒ රජා එක්ක මේ එලවළු ‍රොටිය පෙරටුකරගෙන හොඳ ගමනක් යමු හසන්ත.කවදා හරි එළවළු රොටි වහන්සේ කෙනෙක් හඳමු.

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බලන්න හසන්න්ත ළමයෝ, මේ රට කොච්චර ආශාචර්යමත් රටක් ද කියල; එළවලු රොටියෙනුත් ගෑස් සම්පත මතු වෙනවා. මේ වගේ රටක් මේ ලෝකේ තවත් තියෙනවද හසන්ත ළමයෝ ?:lol::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    :eek::eek::eek::eek::eek::eek: :baffled::baffled::baffled::baffled::baffled: ;););););)

    හසන්ත බලන්න හසන්ත දැක්කම ආඩම්බරයි නේද... අවුරුදු 2500 ක් පරණ අපේ ඉතිහාසය නේද මේ පේන්න තියන්නෙ... ඇ‍‍‍ගේ මයිල් කෙලින් වෙනව හසන්ත... මේක නිකම්ම නිකං එළවළු රොටියක් නෙමෙයි හසන්ත... මේක තමයි අපේ උරුමය... කුවේණිගේ කාලෙ ඉදං හසන්ත මේ බලන්න මගේ ඇගේ මයිල් කෙලින් වෙනව මේව මතක් වෙනකොට... පර සුද්දන්ගෙ අර්තාපල් ගාවගත්තෙ නෑ හසන්ත අපි ඒ කාලේ... අපේ මේ සරු පොළවෙ, මේක අපේ මාතෘ භූමිය හසන්ත... කියන්න සන්තොසයි අපේ හාමුදුරුවනේ වේලිච්ච පොල් ලෙල්ලක් යට කෙරුවත් දවස් දෙකෙන් ගෙඩි හැදෙනව, එච්චරට සරු පොළවක් හසන්ත මේක... ක්‍ෂේම භුමියක් මේ පොළව... මේ රත්තරං පොළවෙ හැදිච්ච අල බතල මඤ්ඤොක්ක තමයි එළවළු රොටියෙ මැද්දට තිබ්බෙ... ආඩම්බරයි හසන්ත අපේ රජතුමා, අපේ ජාතියේ පිනට පහල වෙච්ච දියසෙන් කුමාරයා... අපේ ජනාධිපති තුමා... රජෙක් හසන්ත රජෙක්... 2005 ඉදළ මේ වෙනකං අපේ මේ රත්තරං පොළවෙ හැදිච්ච අල බතල මඤ්ඤොක්ක තමයි හසන්ත එළවළු රොටියෙ මදේ පෝෂණය කෙරුවෙ... ආඩම්බරයි හසන්ත ආඩම්බරයි... පොඩි මිනිහගෙ උරුමෙ නේද මේ... අපේ රජතුමා සුද්දගෙ අර්තාපල් ගෙඩියට යට වුණේ නෑ හසන්ත...අපේ හාමුදුරුවනේ... සුද්ද හෙලිකොට්ටෙන් රිලා නටුම් නටන කාලෙ අපි එළවළු රොටී හදන් කෑවෙ හසන්ත... අපේ රාවණා රජතුමා... දඩු මොණරෙන් ඇමරිකාවට ගිහින් තිරිඟු පිටි ගෙනාවෙ හසන්ත... ඒ කාලෙ ඔය ප්‍රීමා කොම්පැණී තිබ්බෙ නෑ... අපේ රජතුමා තමයි පිටි ගෙනාවෙ හසන්ත... අපේ හාමුදුරුවනේ රජතුමාගෙ පිටි වලට නිකම්ම නිකං පිටි කිව්වෙ නෑ අපි ඒ කාලෙ... තිරිඟු පිටි වහන්සෙ කියලයි කිව්වෙ... එහෙව් ජාතියක් හසන්ත අපි...

    අර බලන්න හසන්ත එළවළු රොටි වහන්සෙගෙ උඩ මොකද්ද තියන්නෙ කියල... පර සුද්දන්ගෙන් බේරගත්ත අපේ උරුමය නේද හසන්ත ඒ... අපේ හාමුදුරුවනේ සෝස් එපා... අපිට සොස් මොකටද හසන්ත... අපේ ඉර නේද හසන්ත අර ප්ලාස්ටික් මූඩියේ ගහල තියන්නෙ... අපේ මිනිස්සු ඉරට නිකම්ම නිකං ඉර කිව්වෙ නෑ... ඉර වහන්සේ කියල කට පුරා කිව්වෙ හසන්ත... එහෙමයි අපේ මිනිස්සු... අපේ එළවළු රොටි වහන්සේ අපේ ඉර වහන්සේ කොටල තියන ප්ලාස්ටික් මූඩි වහන්සේ කෙනෙක් එක්ක කනකොට දැනෙන ආශ්චර්යය කොහෙද අපේ හාමුදුරුවනේ සෝස් වල... අපිට කටක් ඇරල සෝස් වහන්සේ කියල කියන්න පුළුවන්ද හසන්ත... ඇගේ මයිල් කෙළින් වෙනව හසන්ත... මේක නේද හසන්ත අපේ උරුමය... අවුරුදු 2500ක් පරණ අපේ ඉතිහාසය... ආඩම්බරයි නේද හසන්ත මේව දකිනකොට...

    මචංලා සංවාදෙ දිග වැඩි උනහම බෝරිං වෙන හින්ද නැවැත්තුව ඕං... අනික අපිලට දැන් පට්ට නිදිමතයි... වැස්සකුත් එනව... එහෙනං අපි ගියා ඕං... ගුඩ් නයිට් වේවා...
    :)
     
    • Like
    Reactions: chami_84

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223

    :D