සූරියවැව මැච් එක අප්සෙට් වෙයිද?

Kalana_65

Well-known member
  • mahinda kiyanne gon harakek..........okata be ratak paalanaya karanne
    karapu ekama eka hari deyanam yuddaya jayagaththa eka pamani.ekath ape kollo hitapu hindaa hodata giyaa

    උඹ නිකo මැරිල ඉපදිල වගේනෙ කතා කරන්නෙ. අවුරුදු 30ක් තිස්සෙ දහස් ගානක් ජීවිත නැති කරගෙන දිනපු යුද්ධෙ උඹ හෑල්ලුවට ගන්නෙ එක එකා පස්සෙ කාලෙ යුද්ධෙ දින්නෙ මo නිසා කිය කිය දුන්න පොර ටෝක් වලට රැවටිලාද. ගොo හරකො රටේ නායකයො හමුදා නායකයො අපේ හමුදා සෙබලුන් අපි එකට එකතු වුන හින්දයි යුද්ධෙ දින්නෙ එහෙවු දෙයක්වත් අගයන් නැතුව ඉන්න තරම් කුහක වෙන්න එපා. දැන් රටේ බෝම්බ පුපුරන්නෙ නැති එක කොච්චර දෙයක්ද? ඒකට උඹ වගේම උඹේ දරුවොත් ඒ මිනිස්සුන්ට නයගැති. උඹට බෝම්බ අත්දැකීම් තියෙනවද මම දන්නෙ නෑ ඒත් වැලිවේරියේ පිපුරුණ බෝම්බය තව ටිකක් වම් පැත්තට වෙලා පිපුරුණානම් අපේ පාසලට ගොඩක් දේවල් නැති වෙන්න තිබ්බ.:growl::growl::angry::angry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    :yes::yes::yes::yes:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    :lol: Wonder of Asia ban....

    Me rate indala wadak naha
    Mahinda karana hama magulama waradinawa :lol:

    Mihin Lanka wuna de hamoma dannawane :P

    thanx for -rep windows8

    Ehema kiyanna epa machan.. Api podda podda diunu wenawa.. Api sahena passen hitapu ratak. Apita thibbe international grounds 2 day and night match gahanna puluwan. dan apita grounds 4k thiyanawa. Thawa tika dawasakin eaka 5k wenawa SSC eakath eakka.
    Adupadu thiyanwa.. eath monawa unath mea ape rata. MR kiyanne mea rate janadhipathi!