mahinda kiyanne gon harakek..........okata be ratak paalanaya karanne
karapu ekama eka hari deyanam yuddaya jayagaththa eka pamani.ekath ape kollo hitapu hindaa hodata giyaa




hapo oke news ape ballawath balanne naha
උඹ නිකo මැරිල ඉපදිල වගේනෙ කතා කරන්නෙ. අවුරුදු 30ක් තිස්සෙ දහස් ගානක් ජීවිත නැති කරගෙන දිනපු යුද්ධෙ උඹ හෑල්ලුවට ගන්නෙ එක එකා පස්සෙ කාලෙ යුද්ධෙ දින්නෙ මo නිසා කිය කිය දුන්න පොර ටෝක් වලට රැවටිලාද. ගොo හරකො රටේ නායකයො හමුදා නායකයො අපේ හමුදා සෙබලුන් අපි එකට එකතු වුන හින්දයි යුද්ධෙ දින්නෙ එහෙවු දෙයක්වත් අගයන් නැතුව ඉන්න තරම් කුහක වෙන්න එපා. දැන් රටේ බෝම්බ පුපුරන්නෙ නැති එක කොච්චර දෙයක්ද? ඒකට උඹ වගේම උඹේ දරුවොත් ඒ මිනිස්සුන්ට නයගැති. උඹට බෝම්බ අත්දැකීම් තියෙනවද මම දන්නෙ නෑ ඒත් වැලිවේරියේ පිපුරුණ බෝම්බය තව ටිකක් වම් පැත්තට වෙලා පිපුරුණානම් අපේ පාසලට ගොඩක් දේවල් නැති වෙන්න තිබ්බ.![]()




Wonder of Asia ban....
Me rate indala wadak naha
Mahinda karana hama magulama waradinawa
Mihin Lanka wuna de hamoma dannawane
thanx for -rep windows8