@@ සූර පප්පා ජෝක්ස් @@

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    රෙද්ද.....මේක හැමතිස්සෙම පැටලෙනවා.....
    රෙදි කියන එවා එහෙම තමයි....පැටලෙනවා......

    මෙන්න මේක තමයි මං හොය හොය ආවේ. ඕක තමයි සුපිරිම.. :rofl::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මාගේ දෑස දෙස බලනු....මෙතැන් පටන් ඔබ....ආ ...වල් ඌරෙක් ....
    මාගේ දෑස දෙස බලනු....මෙතැන් පටන් ඔබ වල් ඌරෙක්....
    ඔයා වල් උරෙක්...ඔයා වල් ඌරා...

    අන්න හරි...මම වල් ඌරෙක්....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාගේ ස්වර්ග රාජ්‍යට පැමිණ මා නැතිකරන්න හදන පර දෙශ්ක්කාර දුෂ්ටයිනි
    සතුරන් ඉදිරියේ පලා යෑම මා වැනි දේවියකට තරම් නොවේ
    පෙන්නනමි මැරෙන සැටි

    - මෙයා පරණ නිලියෙක්ද කොහෙද
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බුලත් විටක් ගත්තා.....
    එකේ බුලත් නෑ, පුවක් නෑ ඔතලා තිබ්බ කොලේ විතරයි

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශ්‍රී ලංකාවේ ඝාන්ටාර ක්‍රමේට සාදපු නාරං පුඩිම


    image.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "වෙද පප්පා" නිහඬ වෙයි :(



    ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී සහ රූපවාහිනී හඬකැවීම් ශිල්පී උලප⁣නේ ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.
    සූර පප්පා කාටුනයේ වෙද පප්පාගේ චරිතයට හඬ මුසු කළේ ද උලපනේ ගුණසේකර මහතාය.
    දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සිදු කෙරේ.


    87884268_2565727340362685_943538666356080640_o.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අද ගෝල් දේශයේ එකම මලගෙයක්... වෙද පප්පා අන්ත්‍රා වෙලා හැමෝම දුකෙන් ඉන්නේ..... මේ අතර රෝමන් කාරයෝ සාදයක් සංවිධානය කරලා මේ ගැන කන වැටුන ගමන්ම​


    වෙද පප්පා නිවන් දකී

    https://www.truenews.lk/veda-pappa-sees-nibbana/