සූර පප්පා හෙවත් Asterix

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ela ela kollo.. :) habai sinhalen ahaddi tama bokkenma hina wewi balanna puluwan..hikzz thnx 4 sharing :)

    ඒක ඇත්ත බන්. ඒත් අපි cartoon එකෙන් බලල තියෙන්නේ දිග series එකක කතා 5, 6 ක් විතරයි. අනික සිංහලෙන් හඬ කවද්දී කතාව සහ දෙබස් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඇත්ත comic එකේ හාස්‍ය රසය cartoon එකට වඩා ගොඩක් වැඩියි. කියවලම බලන්න.
     
    Maaaaaal

    Member
    Dec 17, 2008
    529
    8
    0
    Mal waththaka....
    About Mediafire

    mediafire කියන්නේ free file hosting site එකක්. ඔයගොල්ලන්ට free register වෙලා, ඔයගොල්ලන්ගේ connection එකේ උපරිම speed එකෙන් download කරන්න පුළුවන්.හැබැයි ඔයගොල්ලෝ site එකට log වෙලා ඉන්න ඕන download කරද්දී. මම මේ ලඟදි දැනගත්තේ mediafire කියන්නේ free site එකක් කියල. එතකන් මම හිතන් හිටියේ ඒකත් සල්ලි දීල account ගන්න ඕන site එකක් කියල. මේක දැම්මේ ඒක ගැන නොදන්නා කට්ටියට.
    දිගටම මේ series එක mediafire එකේ upload කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ replies අනුව. :):):):)
    [/QUOTE]

    :yes::yes::yes:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    About Mediafire

    mediafire කියන්නේ free file hosting site එකක්. ඔයගොල්ලන්ට free register වෙලා, ඔයගොල්ලන්ගේ connection එකේ උපරිම speed එකෙන් download කරන්න පුළුවන්.හැබැයි ඔයගොල්ලෝ site එකට log වෙලා ඉන්න ඕන download කරද්දී. මම මේ ලඟදි දැනගත්තේ mediafire කියන්නේ free site එකක් කියල. එතකන් මම හිතන් හිටියේ ඒකත් සල්ලි දීල account ගන්න ඕන site එකක් කියල. මේක දැම්මේ ඒක ගැන නොදන්නා කට්ටියට.
    දිගටම මේ series එක mediafire එකේ upload කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ replies අනුව. :):):):)

    :yes::yes::yes:[/QUOTE]

    Yes !! Please use Mediafire

    Thanks:yes::yes::yes::yes:
     
    bhashi2

    Active member
  • Jul 20, 2009
    295
    39
    28
    එළ එළ නියම වැඩක්........අනිත් එවත් Upload කරන්න
    :cool::cool::cool::cool::cool::cool:
    rep+

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Book 1 - 51 downloads
    Book 2 - 3 downloads
    Book 3 - 3 downloads
    Book 4 - 0 downloads

    කට්ටියට එපා වෙලාද මන්ද. කමක් නෑ. මම ඔක්කොම upload කරනවා.