ela ela kollo..habai sinhalen ahaddi tama bokkenma hina wewi balanna puluwan..hikzz thnx 4 sharing
![]()
ඒක ඇත්ත බන්. ඒත් අපි cartoon එකෙන් බලල තියෙන්නේ දිග series එකක කතා 5, 6 ක් විතරයි. අනික සිංහලෙන් හඬ කවද්දී කතාව සහ දෙබස් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඇත්ත comic එකේ හාස්‍ය රසය cartoon එකට වඩා ගොඩක් වැඩියි. කියවලම බලන්න.
habai sinhalen ahaddi tama bokkenma hina wewi balanna puluwan..hikzz thnx 4 sharing 

