පව් බන් මුන්, මේ කෑගහන එක කැම්පස් සහෝ කෙනෙක් එලියට ඇවිල්ල මියෝ වගේ රජයේ ආයතන වල, පුද්ගලික ආයතන වල හරි ලොකුවට ස්ටේටස් තියන් වැඩ....
එතකොට මේ රට වෙනුවෙන් හඩ නැ... රට වෙනුවෙන් හෝ කෙනෙක්ව කරන වරදක් වත් ෆ්බි එකේ තමන්ගේ වෝල් එකේ දාගෙන ඉන්නේ නැ, තමන්ගේ දේවල් විතරය්
එතකොට එහෙම වෙන්නේ ඇය් ?
රට ගැන කැක්කුම අපිට විතරද ?

මේක නිකම් ඔය උඩ පනින්නේ රටට ආදරේට නෙත්නම් campus වලට ආදරේට නෙමේ, ඕකට පඩි ගෙවන දේශපාලන පින්ගුත්තයරයෝ ඉන්නවා, උන්ට ඕන විදිහට නටන්නේ ඔය, අනිත් ළමයින්ගේ ජීවිත කාලකන්ණි කරනවා
ලංකාවේ දුෂ්කරම පැති වැලින් campus ඇවිත් විනාශ වෙන හැටි , අම්ම තාත්ත කන්නවත් නැතිව අමාරුවෙන්එ හම්බ කරලා එවන සල්ලි, අ මිනිස්සු බලපොර්රතු වෙන්න එක එකාට වන්දිබට්ට කම් කරලා ජීවිත වින්ස කරගන්න එකද,
ඔය කාලකන්නිය බලපන්කො මොකක් හරි දේශපාලන පක්ෂයකින් පට්ටමක් දෙයි, ඕක විනාශ කරන
අනිත් අවුන්ගේ ජීවිත වලට මොනවද වෙන්නේ ඕකා පස්සේ ගිහින් අන්තිමට උන් degree එකත් නැතුව ජොබක් නැතුව කාලකන්ණි වෙනවා අර අහිංසක දෙමාපියෝ පව්
සම්පූර්ණ ඇත්ත මචං . අපි campus ඉන්න කාලෙ අන්තරේ රන් කරපු දුමින්ද නාගමුව, උදුල් ප්‍රේමරත්න වගේ ශිෂ්‍ය ත්‍රස්තවාදීන් දැන් පෙරටුගාමී පක්ශයේ ලොකු චරිත .
හද්දා පිටිසර ගම්වලින් campus එන කාලකන්නි තමන්ගේ අහිංසක දෙමව්පියන්ගේ හීන හැබෑ කරන්නේ නැතිව කූට න්‍යායපත්‍ර වලට වැඩ කරන JVP, පෙරටුගාමී අවජාතකයන්ගේ ඉත්තෝ වෙලා අන්තිමට සමහරුන්ට degree එකත් නෑ, තව සමහරු අවුරුදු කීපයකින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් වෙලා ආයෙත් උද්ඝෝෂණ කරනවා.