සූර_පප්පා_අන්තරේ!

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    39864497_1915318398515085_7581709165500825600_n.jpg
     
    • Like
    Reactions: shenic_v2.0.0

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පව් බන් මුන්, මේ කෑගහන එක කැම්පස් සහෝ කෙනෙක් එලියට ඇවිල්ල මියෝ වගේ රජයේ ආයතන වල, පුද්ගලික ආයතන වල හරි ලොකුවට ස්ටේටස් තියන් වැඩ....

    එතකොට මේ රට වෙනුවෙන් හඩ නැ... රට වෙනුවෙන් හෝ කෙනෙක්ව කරන වරදක් වත් ෆ්බි එකේ තමන්ගේ වෝල් එකේ දාගෙන ඉන්නේ නැ, තමන්ගේ දේවල් විතරය්

    එතකොට එහෙම වෙන්නේ ඇය් ?

    රට ගැන කැක්කුම අපිට විතරද ?
     
    • Like
    Reactions: shenic_v2.0.0

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    Eketh aththak tynw
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    පව් බන් මුන්, මේ කෑගහන එක කැම්පස් සහෝ කෙනෙක් එලියට ඇවිල්ල මියෝ වගේ රජයේ ආයතන වල, පුද්ගලික ආයතන වල හරි ලොකුවට ස්ටේටස් තියන් වැඩ....

    එතකොට මේ රට වෙනුවෙන් හඩ නැ... රට වෙනුවෙන් හෝ කෙනෙක්ව කරන වරදක් වත් ෆ්බි එකේ තමන්ගේ වෝල් එකේ දාගෙන ඉන්නේ නැ, තමන්ගේ දේවල් විතරය්

    එතකොට එහෙම වෙන්නේ ඇය් ?

    රට ගැන කැක්කුම අපිට විතරද ?

    මුන්ට ජාතික ආලෙ තියෙන්නෙ කැම්පස් ඉන්නකම් විතරයි..:yes::yes:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පව් බන් මුන්, මේ කෑගහන එක කැම්පස් සහෝ කෙනෙක් එලියට ඇවිල්ල මියෝ වගේ රජයේ ආයතන වල, පුද්ගලික ආයතන වල හරි ලොකුවට ස්ටේටස් තියන් වැඩ....

    එතකොට මේ රට වෙනුවෙන් හඩ නැ... රට වෙනුවෙන් හෝ කෙනෙක්ව කරන වරදක් වත් ෆ්බි එකේ තමන්ගේ වෝල් එකේ දාගෙන ඉන්නේ නැ, තමන්ගේ දේවල් විතරය්

    එතකොට එහෙම වෙන්නේ ඇය් ?

    රට ගැන කැක්කුම අපිට විතරද ?

    මේක නිකම් ඔය උඩ පනින්නේ රටට ආදරේට නෙත්නම් campus වලට ආදරේට නෙමේ, ඕකට පඩි ගෙවන දේශපාලන පින්ගුත්තයරයෝ ඉන්නවා, උන්ට ඕන විදිහට නටන්නේ ඔය, අනිත් ළමයින්ගේ ජීවිත කාලකන්ණි කරනවා
    ලංකාවේ දුෂ්කරම පැති වැලින් campus ඇවිත් විනාශ වෙන හැටි , අම්ම තාත්ත කන්නවත් නැතිව අමාරුවෙන්එ හම්බ කරලා එවන සල්ලි, අ මිනිස්සු බලපොර්රතු වෙන්න එක එකාට වන්දිබට්ට කම් කරලා ජීවිත වින්ස කරගන්න එකද,
    ඔය කාලකන්නිය බලපන්කො මොකක් හරි දේශපාලන පක්ෂයකින් පට්ටමක් දෙයි, ඕක විනාශ කරන
    අනිත් අවුන්ගේ ජීවිත වලට මොනවද වෙන්නේ ඕකා පස්සේ ගිහින් අන්තිමට උන් degree එකත් නැතුව ජොබක් නැතුව කාලකන්ණි වෙනවා අර අහිංසක දෙමාපියෝ පව්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,054
    1
    28,513

    සම්පූර්ණ ඇත්ත මචං . අපි campus ඉන්න කාලෙ අන්තරේ රන් කරපු දුමින්ද නාගමුව, උදුල් ප්‍රේමරත්න වගේ ශිෂ්‍ය ත්‍රස්තවාදීන් දැන් පෙරටුගාමී පක්ශයේ ලොකු චරිත .

    හද්දා පිටිසර ගම්වලින් campus එන කාලකන්නි තමන්ගේ අහිංසක දෙමව්පියන්ගේ හීන හැබෑ කරන්නේ නැතිව කූට න්‍යායපත්‍ර වලට වැඩ කරන JVP, පෙරටුගාමී අවජාතකයන්ගේ ඉත්තෝ වෙලා අන්තිමට සමහරුන්ට degree එකත් නෑ, තව සමහරු අවුරුදු කීපයකින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් වෙලා ආයෙත් උද්ඝෝෂණ කරනවා.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සම්පූර්ණ ඇත්ත මචං . අපි campus ඉන්න කාලෙ අන්තරේ රන් කරපු දුමින්ද නාගමුව, උදුල් ප්‍රේමරත්න වගේ ශිෂ්‍ය ත්‍රස්තවාදීන් දැන් පෙරටුගාමී පක්ශයේ ලොකු චරිත .

    හද්දා පිටිසර ගම්වලින් campus එන කාලකන්නි තමන්ගේ අහිංසක දෙමව්පියන්ගේ හීන හැබෑ කරන්නේ නැතිව කූට න්‍යායපත්‍ර වලට වැඩ කරන JVP, පෙරටුගාමී අවජාතකයන්ගේ ඉත්තෝ වෙලා අන්තිමට සමහරුන්ට degree එකත් නෑ, තව සමහරු අවුරුදු කීපයකින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් වෙලා ආයෙත් උද්ඝෝෂණ කරනවා.

    එක තමා මචං හිතලා බලපල්ලකො වෙන රටවල campus කියන්නේ අලුත් company වල තිබිරිගේය
    campus එකෙක කොච්චර නම් දේවල් තියෙනවද ඉගෙන ගන්න මොනා තරම් පහසුකම් තියෙනවද
    නිකමට බලපල්ලකො අනිත් රටවල ළමයි ජීවිතේ වෙනස් කරගන්නේ campus වැලින්
    අවුන් අලුත් company හදනවා අලුත් දේවල් ලෝකෙට දීලා සමහරු එලියට එද්දිම කෝටිපතියෝ
    අපේ අවුන්????
    ම වගේ හරක් තමා නිදහස් අධ්‍යාපනය විකුනන්නේ මුන් තමා හැමදේම විනාස කරන්නේ,
    තමන්ගේ වාසියට අර අහිංසක ළමයි පාවල දෙනවා, අහිංසක දෙමපියයෝ tv එකක් වත් දෙකල නෙතුව ඇති තමන්ගේ ළමය ගැන කොච්චර නම් හීන ඇද්ද අ මිනිස්සුන්ට ඔය කරන අපරාධෙට මුඋට
    එල්ලලා ගහන්න ඕන පරයා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉස්කෝලේ යන පොඩි උන්ගේ එඩිටින් නේ.
    මෙලෝ හසරක් දන්නෑ. උන්ම දන්නෑ මුන් හින්දයි උන් යම් හරි නිදහස් අධ්‍යාපනයක් ලැබුවේ කියලා.
    කව්රු හරි පාගාගෙන පච කළාම අපි තමයි පොරවල් කියලා හිතන නපුංසක ඩෑල්නේ.