සූස්ති

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Psychotic???

    සිංහලෙන් කියන්නෙ බින්න උන්මාදය කියල පොඩ්ඩක් ගුගල් කරල බලපන් ඕක දරුනු මානසික ලෙඩක් බන් හැදුනොත් ඉතින් බඩුම තමයි..........:shocked::(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    Is it because of it's tendency to trigger psychosis??

    If you hit your head against a wall it'll trigger a headache thus any sane person would avoid doing it deliberately. No one in his right mind will subject his/her own body to something which might cause it harm right? So in a sense, anyone who even considers taking drugs/alcohol knowing its effect on the body is already suffering from some kind of psychosis, don't you think?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    If you hit your head against a wall it'll trigger a headache thus any sane person would avoid doing it deliberately. No one in his right mind will subject his/her own body to something which might cause it harm right? So in a sense, anyone who even considers taking drugs/alcohol knowing its effect on the body is already suffering from some kind of psychosis, don't you think?

    Yep dats true to a certain extent but on the other hand ppl do drugs on a daily basis just because of factors such as peer pressure and on a just to try it and see mindset. In most of the cases a lot of teenagers with still developing brains could be a victim of it due to their lack of knowledge of it's hamful consequences. So I've seen some medical reports published online by reliable sources telling that it would trigger psychosis on a person who might be vulnerable to the disorder specially young users:yes::(. They've conducted large scale studies to come to this conclusion.......
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gedara ceylin eka uda hadapan wahaleta glass ekak dala

    මරු ඉස්පොට් එක.....හොදට හිතට ගත්තා........පුතී...... එක #රියෙක්ට දෙන්නේ නැතිව තනියම ගහනකන් ගොඩ...... වවලා එක එකාට බෙදලා.... හම්බුකරන්නත් ගත්තහම කුදලන් යනකං දන්නේ නෑ......
    එකෙක් එන්න එපා...... කපනවා ගල්..... :baffled::eek:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662

    ඔව් තනි පුද්ගල භාවිතයට පමණි ඊට පස්සේ කටින් කට යනවා අරුනම් සුපිරියට වවාන ඉන්නේ කියලා කොල්ලෝ එනවා බඩු හොයාන පස්සේ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    විදුරු දාපු උලූ කාරයක් දාපන් වහලෙට පොඩි සාමාන්‍ය සයිස් ප්ලාස්ටික් මල්පොච්චියක හිටවහන් මාසෙට සැරයක් විතර වතුර දාන්න පොඩි වොටරින් සිස්ටම් එකකුත් හදා ගනින් නැතිනම් ගෙදර අය බලයි නිතර වහලෙට බදගාන්නේ මොකද කියලා.පල කරගන්න තමා අමාරු.දවස් දෙකක් විතර වතුරේ දාලා වෙට් පෙපට් රවල් එකක් ඇතුලට දාලා විනිවිද පෙන ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් පෙට්ටියකට දාලා වහන්න. හොදට මුල් ඇද්දට පස්සේ පෝච්චියක හිටවන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විදුරු දාපු උලූ කාරයක් දාපන් වහලෙට පොඩි සාමාන්‍ය සයිස් ප්ලාස්ටික් මල්පොච්චියක හිටවහන් මාසෙට සැරයක් විතර වතුර දාන්න පොඩි වොටරින් සිස්ටම් එකකුත් හදා ගනින් නැතිනම් ගෙදර අය බලයි නිතර වහලෙට බදගාන්නේ මොකද කියලා.පල කරගන්න තමා අමාරු.දවස් දෙකක් විතර වතුරේ දාලා වෙට් පෙපට් රවල් එකක් ඇතුලට දාලා විනිවිද පෙන ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් පෙට්ටියකට දාලා වහන්න. හොදට මුල් ඇද්දට පස්සේ පෝච්චියක හිටවන්න
    ගෘහ මූලිකයා මං වුණාම මොකා ඇගිලි ගහන්නද,:cool: ග්‍රීන් හවුස් බොක්සුත් ගෙදර තිබුණ ඇට පැලකරන්න. එකම ප්‍රශ්නේ වින්ටර් එකට වහල යට කොටස ගොඩක් සීතලයි. පොඩි පාටිෂන් පාරක් දාල හීටර් එකක් සෙට්කරානම් හරි:rolleyes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගෘහ මූලිකයා මං වුණාම මොකා ඇගිලි ගහන්නද,:cool: ග්‍රීන් හවුස් බොක්සුත් ගෙදර තිබුණ ඇට පැලකරන්න. එකම ප්‍රශ්නේ වින්ටර් එකට වහල යට කොටස ගොඩක් සීතලයි. පොඩි පාටිෂන් පාරක් දාල හීටර් එකක් සෙට්කරානම් හරි:rolleyes:

    :P:P:love::love::love: