"සෙක්ස් කිරීම ගත සහ සිත ප්‍රබෝධමත් කරයි - (18+)"
බටහිර ඕස්ට්‍රේලියාවේ Curtin විශ්ව විද්‍යාලයේ ලිංගික සෞඛ්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකු පවසන අන්දමට තම සහකාරිය/සහකරුවා සමග නියමාකාරයෙන් ලිංගික ක්‍රියාවල යෙදීමෙන් ශාරිරික සහ මානසික ප්රතිලාභ රැසක් අත්වෙනු ඇත.
(මෙහිදී 'නියමාකාරයෙන්' යනුවෙන් අදහස් කරන්නේ විවාහකයෙකු නම් තම බිරිඳ/සැමියා සමග හෝ අවිවාහක නම් තම පෙම්වතිය/පෙම්වතා සමග ආදරෙයෙන් බැඳී ගතින් සහ සිතින් එකතු වන ලිංගික ක්‍රියා මිස අල්ලපු ගෙදර ගෑණිට හොරෙන් කොටන ඒවාවත් රටේම සිටිනා වේසියෙන් රූම් අදින ඒවාවත් නොවේ. එවැනි දේ කිරීමෙන් ප්රතිලාභ කෙසේ වෙතත් ලෙඩ රෝග ඇතුලු නැති ප්‍රශ්න ඇතිවීමට පුලුවන)
"තම සහකාරිය/සහකරුවා සමග බැඳීමකින් යුතුව ලිංගික කාර්යයේ යෙදීම එදිනෙදා ජීවිතයේ ඇතිවන ආත්තිය අඩු කිරීමය ඉවහල් වේ. සුරතාන්තයට පත්වීමේදි නිකුත්වන හෝමෝනයක් වන 'එන්ඩොෆීන්' නම හෝමෝනය මනස සහ සිරුර සැහැල්ලුවට පත් කිරීමට පිටිවහලක් වන හෝමෝනයකි"
මෙම මහාචාර්යවරයා මෙසේ පවසා ඇත.
මෙම මහාචාර්යවරයා පවසන අන්දමට සංසර්ගයේ යෙදීමේ මූලික ප්රතිලාභ පහක් මෙසේ දැක්විය හැකිය.
1. එය ඔබගේ සම පැහැපත් කරයි.
සංසර්ගයේ යෙදී සුරතාන්තයට පත්වීමෙන් නිකුත් වන හෝමෝන සම පැහැපත් කිරීමට උපකාරීව් වේ. ඒ සමගම රුධිර පීඩනයේ ඇතිවන වැඩිවීමත්, හෘද ස්පන්දනය වැඩි වීමත්, සිරුරේ උෂ්ණත්වය වැඩි වීමත්, දහඩිය දැමීමෙන් සමේ සියුම් නාල පිරිසිදු වීමත් නිසා සමගේ රැළි ගතිය අඩුවී තරුණ පෙනුමක් ගෙන දෙයි.
මේ නිසා රූප ලාවණ්‍ය ආලේප භාවිතා කිරීම අවම කල හැකිය.
2. සංසර්ගයේ යෙදීම සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
සතියකට දෙවරක්වත් සංසර්ගයේ යෙදීමෙන් ප්‍රතිශක්තියට උපකාරී වන ඉමියුනෝග්ලොබින් නම් ප්‍රතිදේහය නිකුත්වේ. මෙය සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට උපකාරී වේ.
3. සංසර්ගයේ යෙදීම සිරුරට ජීවය දෙන ව්යායායමයකි.
මිනිත්තු 17 ක පමණ කාලයක් ක්‍රියාශීලීව හොඳින් සංසර්ගයේ යෙදීමෙන් කැලරි 60-100ත් අතර ප්‍රමාණය වැය කොට ගත හැකිය.
කෙසේ වෙතත් බොහෝ අවස්ථාවලදී මෙම ප්‍රතිලාභය ලැබෙන්නේ පිරිමියාටය. (ගැහැණියට ලැබීමට නම් 'පොල් ලෙලි ගැසිය' යුතුය!!)
(දෛනික ව්‍යායාමය සඳහා සංසර්ගය පමණක් ප්‍රමාණවත් නොවන්නේ දිනපතාම මිනිත්තු 17ක් සංසර්ගයේ යෙදිය හැක්කේ සීමිත පිරිසකට පමණක් බැවින්ය.)
4. සංසර්ගයේ යෙදීම ආත්ම අභිමානය වැඩි කරයි.
සංසර්ගයේ යෙදීමේදී සිරුරෙන් නිකුත්වන හෝමෝන කෙනෙකුට සැහැල්ලුවක් සහ යහපත් මනෝභාවයක් ලබා දීමට ඉවහල් වේ.
කෙසේ වෙතත් මෙම ප්‍රතිලාභය අත් වන්නේ ආදරය මුසු හැඟීමෙන් සංසර්ගයේ යෙදීමෙන් පමණය. අනියම් හෝ ආලයෙන් තොර ලිංගික සබඳතාවලින් අවසානයේ ඇති වන්නේ සැහැල්ලුවක් නොව සිත් තැවුලකි.
5. සංසර්ගය සුව නින්දක් ලබා දේ
සංසර්ගයේදී නිකුත් වන 'ප්‍රොලැක්ටින්' නම් හෝමෝනය සුව නින්දකට උපකාරී වේ.
කෙසේ වෙතත් මෙහිදී ගැහැණියට වඩා පිරිමියා මෙම හෝමෝනය නිකුත් කරන්නේ ඔහු සුරතාන්තයට පත්වන විට පිටවන ශුක්‍රාණු සමග මෙවැනි හෝමෝන වැඩියෙන් පිටවන බැවින්ය.
සංසර්ගයෙන් පසු පිරිමියා ගැහැණියට කලින් නින්දට වැටෙන්නේ මේ නිසාය!!
________________________________
පසු සටහන:
සිරුරේ පිටියුටිරි ග්රන්ථියෙන් ස්රාවය එන්ඩොෆීන් නම් හෝමෝනය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ එක්කම එදිනෙදා ජීවිතයේ ඇතිවන ආතතිය අවම කර ගැනීමටත් සැහැල්ලුවට පත් වීමටත් එන්ඩොෆීන් උපකාරී වෙනවා.එන්ඩොෆීන් වල මූලික සංයෝගය මෝෆීන් නම් වේදනා නාශකයට සමාන වෙනවා.
පර්යේෂණවලින් සොයා ගෙන තියෙනවා සුරතාන්තයට පත් වුනාම එන්ඩොෆීන් ස්රාවය වෙනවා කියලා. ඒ නිසා සහකාරිය/සහකරුවා සමග ලිංගික එකතුවකින් ලබන සුරතාන්තය වගේම ස්වයං වින්දනයෙන් ලබන සුරතාන්තයෙන්ද එන්ඩොෆීන් ස්රාවය වෙනවා.
හැබැයි මෙතනදි අපි විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා.ඒ කියන්නෙ කිසිම දේකට ඇබ්බැහි වෙන්නවත්, පමණ ඉක්මවා කරන්නත්, මේ ඇබ්බැහි වීම් නිසා අපේ එදිනෙදා කටයුතු අඩාල වෙන්නවත් දෙන්න හොඳ නෑ. එහෙම වුනොත් ආතතිය අඩු වෙන එක කෙසේ වෙතත් ආතතිය වැඩි වෙලා විෂාද තත්වයට පත් වෙන්න පුලුවන්. ඒ හින්දා අපි සෙක්ස් වලටවත් ස්වයං වින්දනයටවත් ඇබ්බැහි වෙන්න හොඳ නෑ.ඒක අපේ ජීවිතයට ධනාත්මක පැතිකඩක් එක්වන විදියට කරන්න ඕන.
ඔබට ඔබේ බිරිඳ/පෙම්වතිය, පවුල සහ මිතුරු මිතුරියන් සමග ප්‍රීතිමත් ජීවිතයක් තියෙනවනම්, ඒ වගේම සරිලන රැකියාවක් සහ සමාජ ජීවිතයක් තියෙනවනම් ඇබ්බැහි වීමකින් තොරවගොඩක් සෙක්ස් කරන එකෙනුයි ස්වයං වින්දනය කරන එකෙනුයි හොඳ ප්රතිලාහ අත්වෙන්න පුලුවන්. එතකොට සුරතාන්තයෙන් ස්රාවය වන එන්ඩොෆීන් වලින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
හැබැයි ඔබ ජීවිතයේ කලකිරීමට පත් වෙලා ඉන්නවනම්, අසන්තෝෂයෙන් ඉන්නවනම්, අසහනයට පත් වෙලා ඉන්නව නම්, පවුල සහ මිතුරු මිතුරියන් සමග හොඳ සම්බන්ධතාවයක් නැත්නම්, මේ නිසා ඇතිවන ආතතිය සහ හුදකලාව නැති කර ගන්න පමණ ඉක්මවා ස්වයං වින්දනයේ යෙදුනොත්, වේශ්‍යා හෝ 'ඇහින්දාස්' ගැහැණුන් සමග පමණ ඉක්මවා සංසර්ගයේ යෙදුනොත් තත්වය තවත් බරපතළ වනවා මිස කිසිම සුගතියක් නොවන බව පර්යේෂණ වලින් පමණක් නොව සමාජ යථාර්තය දෙස බැලුවම පැහැදිලිවම කියන්න පුලුවන්.මෙතනදි ඇතිවන්නේ ඇබ්බහි වීමක්. සෑම දෙයකම ඇබ්බැහි වීම ජීවිතයට අනිසි ලෙස බල පානවා. මෙවැනි තත්වයක් යටතේ ස්රාවය වන එන්ඩොෆීන් වලින් කිසිම ධනාත්මක ප්‍රතිලාභයක් ලැබෙන්න නෑ. ඔබට මෙවැනි තත්වයකට මුහුණ දීලා ඉන්නවනම් ඒකට ඉක්මනට වෘත්තීය උපදෙස් ලබා ගන්න.
නියම ලිංගික සැප සහ තෘප්තිය ලබන්න ඕන නම්, ඒකෙන් ජීවිතයට හොඳ දේවල් ලබා ගන්න ඕන නම් පෙම්වතියක්/පෙම්වතෙකු සමග ආදරයෙන් බැඳිලා ඒ ලිංගික සැප ලබා ගන්න (මේ පෙම්වතිය/පෙම්වතා සමග ඇසුර හැමතිස්සෙම කසාදයෙන් කෙළවර වෙන්නෙ නෑ. එහෙම වුනේ නැත්නම් ඒකට නිසි පිළියම් ඒ වෙලාවට යොදන්න ).
ජීවිතයට නියම තෘප්තිය ලැබෙන්නෙ ආදර අනුරාගයෙන් ලබන ලිංගික සැපයෙන් විතරයි.

Last edited: