"සෙක්ස් කිරීම ගත සහ සිත ප්‍රබෝධමත් කරයි - (18+)"

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    අනිත් එක ඕව මේකෙ දාල වැඩක් නෑ .හන්දියක් හන්දියක් ගානෙ පෝස්ටර් ගහල දැනුවත් කරන්න ඕන :nerd::nerd: කාන්තා පත්තර වල ආටිකල් දාන්න ඕන .පැහැපත් වෙන්න මෙහෙම කරන්න අහුවෙන අහුවෙන එකා එක්ක කියල

    අහුවෙන මිනිහා එක්ක කරල එහෙම වෙන්නෙ නෑ බන්. එහෙනම් දවසට හතර පස් පාරක් කරන වේසියෙන්ගේ හම බබලන්න ඕනානෙ!
    එහෙම වෙන්න ආදර බැඳීමක් එක්ක තමන්ගෙ කොල්ලා හරි මිනිහා හරි එක්ක සෙක්ස් කරන්න ඕන. හැබයි ඉතින් අද කාලෙ එහෙම දේවල් වෙනවා හරි අඩුයි. ඒක තමයි මේ වගේ ආර්ටිකල්ස් වලින් මිනිස්සු දැනුවත් කරන්නෙ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අහුවෙන මිනිහා එක්ක කරල එහෙම වෙන්නෙ නෑ බන්. එහෙනම් දවසට හතර පස් පාරක් කරන වේසියෙන්ගේ හම බබලන්න ඕනානෙ!
    එහෙම වෙන්න ආදර බැඳීමක් එක්ක තමන්ගෙ කොල්ලා හරි මිනිහා හරි එක්ක සෙක්ස් කරන්න ඕන. හැබයි ඉතින් අද කාලෙ එහෙම දේවල් වෙනවා හරි අඩුයි. ඒක තමයි මේ වගේ ආර්ටිකල්ස් වලින් මිනිස්සු දැනුවත් කරන්නෙ.

    කවද හරි කොට නිහාලගෙ ගෑනි විවාහක රූ රැජින වෙනව ඕකට තියන අසහනේට කොටලම :P
    :P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia

    ඔව් යකූ පට්ට අසහනේ .උබල වගේ නෙමෙයිනෙ ඉතින් .උබටනම් මහින්ද කිව්වම නගිනව නාමල්,යෝශිත,රෝහිත කියනකොට මෝචනේ වෙනව :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D::D:D
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia

    කවද හරි කොට නිහාලගෙ ගෑනි විවාහක රූ රැජින වෙනව ඕකට තියන අසහනේට කොටලම :P
    :P
    :D:D:D:D:D:D
    හැබයි ඉතින් ගෑණි 'මේ මොන මල වදයක්ද' කියල කකුල් පළල් කරගෙන් විතරක් හිටියොත් නම් එච්චර සාර්ථක වෙන එකක් නෑ!
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අල්ලපු ගෙදර ගෑණිට හොරෙන් කොටන ඒවාවත් රටේම සිටිනා වේසියෙන් රූම් අදින ඒවාවත් නොවේ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    නිතරම ලිංගික සැප ලබන. කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය සහ කොලජන් නිපදවීම වැඩිවේ. මේවා ඇගේ සම පැහපත් කිරීමට සහ සිනිඳු ලෙස තබා ගැනීමට උපකාරී වේ.

    ලිංගික සුරතාන්ත ලැබීමෙන් ආතතිය අඩු වන බව හොඳින් ඔප්පුවී ඇති කරුණකි. මේ නිසා නිතර සුරතාන්ත ලබන කාන්තාවන් සතුටින් සහ සැහැල්ලුවෙන් සිටිති ( එහෙත් කරුමයට මෙන් කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සුරතාන්තයට පත් වන්නේ අල්ප වශයෙන්ය!)
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    meka hariyanne na paare yana ekiyak hari bima peralaganna oni gatha sitha prabodamath karaganna..
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මොකක් උනත් වැඩක් නෑනෙ සන්සර්ගයේ යෙදෙන්න කෙනෙක් හොයාගන්න බැරුව . අම්මප මේක කපල මුහුදට විසික් කරන්න හිතෙනව දැන් :angry: