ලංකාවේ මේ වනවිට පුරුෂ , කාන්තා බේදයකින් තොරව සෙක්ස් ටෝයිස් පාවිච්චි කිරීමට වැඩි නැබුරුවක් පවතිනවා. මේ හේතුව නිසා ලංකාවේ විවාහ වෙන ජෝඩු සංඛ්‍යාව ගොඩක් අඩු වෙන්න පුළුවන්. මේක තමයි තියන ලොකුම අනතුර. මොකද විවාහ අඩු උනොත් විවාහ උත්සව ශාලාවල් සහ හෝටල් පද්දතියම කඩා වෙන්න පුළුවන්. සහෝලා දන්නවනේ මේ කොරෝනා දවස් වල විදේශිකයෝ ලංකාවට එන්නෙත් නැති එකේ හෝටල් විවාහ උත්සව වලින් තමයි ගොඩ ගියේ. මේ හෝටල් වලින් පවුල් පිටින් යැපෙන්නේ. මිනිස්සුන්ගේ රක්ෂාවල් නැතිවෙනවා.
සෙක්ස් ටෝයිස් සඳහා ලංකාවේ තියන නීතියම පසුබිම මොකක්ද සහෝලා.