සෙක්ස් ටෝයිස්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    4d0c5b16-ac4f-4d2e-90e3-b17396ffc9a8.__CR0,0,970,600_PT0_SX970_V1___.jpg





    ලංකාවේ මේ වනවිට පුරුෂ , කාන්තා බේදයකින් තොරව සෙක්ස් ටෝයිස් පාවිච්චි කිරීමට වැඩි නැබුරුවක් පවතිනවා. මේ හේතුව නිසා ලංකාවේ විවාහ වෙන ජෝඩු සංඛ්‍යාව ගොඩක් අඩු වෙන්න පුළුවන්. මේක තමයි තියන ලොකුම අනතුර. මොකද විවාහ අඩු උනොත් විවාහ උත්සව ශාලාවල් සහ හෝටල් පද්දතියම කඩා වෙන්න පුළුවන්. සහෝලා දන්නවනේ මේ කොරෝනා දවස් වල විදේශිකයෝ ලංකාවට එන්නෙත් නැති එකේ හෝටල් විවාහ උත්සව වලින් තමයි ගොඩ ගියේ. මේ හෝටල් වලින් පවුල් පිටින් යැපෙන්නේ. මිනිස්සුන්ගේ රක්ෂාවල් නැතිවෙනවා.

    සෙක්ස් ටෝයිස් සඳහා ලංකාවේ තියන නීතියම පසුබිම මොකක්ද සහෝලා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕක ඉතිං මෙතන අහලා වැඩක් නෑ. ළගම තියෙන පොලීසියට ගිහින් OIC හම්බවෙලා ඇහුවා නම් හරි. එහෙම නැත්නම් ගම සමග පිළිසදරට ආවම කෙලින්ම ගෝඨාගෙන් උනත් අහන්න පුළුවන්.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    ගම සමග පිළිසදරට ආවම කෙලින්ම ගෝඨාගෙන් උනත් අහන්න පුළුවන්. (2)
     
    • Haha
    Reactions: Ryan08

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතිං හොටල් සේවයේ නියුතු අයට පුළුවන් නේ, හෝටලේ reception හෝල් එක ගබඩාවක් විදියට පාවිච්චි කරලා සෙක්ස් toys ගෙනත් විකුණන්න.

    ඉස්සරට වඩා income එකක් එයි.