සෙක්ස් සහ කසාදය
සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…
මෙහෙමයි සීන් එක රීපෝස්ට්ද නැද්ද කියල හොයාගන්න දන්නෑ.
රීපෝස්ට් නං ඔබගේ සුපුරුදු ප්‍රතිචාරය දක්වන්න.
ජෝකර්මල්ලිගේ බ්ලොග් අවකාශයෙන් ගෙඩිය පිටින් ඉස්සුවෙමි.
සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…
- උප්පැන්න සහතිකය යනු කොන්ඩම් සමාගමෙන් ලබා දෙන සමාව ඉල්ලීමේ ලිපියකි. එය ලිපියක් ලෙස නොදී සහතිකයක් ලෙස ලබා දෙන්නේ දුක අඩු කරගැනීමටය. ඉපදීම සහතිකයක් ලැබීමට තරම් දෙයක් බවට පත් කර තිබේ.
- පෑන්ටි යනු ලෝකයේ ඇති හොඳම දේ නොවේ. එහෙත් හොඳම දේට ආසන්ව ඇති දෙයකි.
- කන්‍යාභාවය යනු ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. එය ඔබ මෙලෝ රහක් නැති, වැලේ වැල් නැති සහ චාන්ස් එකක් නොලද අයෙකු බව පෙන්වන සාධකයකි.
- කන්‍යාභාවය නැමති අසනීපය සුව කල හැක.
- ලිංගික ක්‍රියාවන්හි යෙදීම ඕමි බලනවා වැනි දෙයකි. ඔබට හොඳ සගයෙක් නොමැතිනම් හොඳ අතක් තිබීම ජයග්‍රහණයට අත්‍යවශ්‍ය වේ.
- කසාදය නම් යුද්ධයේදී තම සතුරා සමග සැතපෙන්නට අවස්ථාව ලැබේ.
- ඔබේ ප්‍රශ්ණ ඇඳට ගෙනියන්න එපා කියා පැරණි කියමනක් තිබේ. එය සත්‍යයකි. මන්ද ඇඳ මත ඕනෑවටත් වඩා ප්‍රශ්ණ තිබේ.
මෙහෙමයි සීන් එක රීපෝස්ට්ද නැද්ද කියල හොයාගන්න දන්නෑ.

රීපෝස්ට් නං ඔබගේ සුපුරුදු ප්‍රතිචාරය දක්වන්න.

ජෝකර්මල්ලිගේ බ්ලොග් අවකාශයෙන් ගෙඩිය පිටින් ඉස්සුවෙමි.



